IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


අමුතු අච්චු පොතට එරෙහිව පැමිණිල්ලක්

අධ්‍යාපන අමාත්‍යංශය 2017 වසර සඳහා පෙළ පොත් මුද්‍රණයේදී 7 ශ්‍රේණිය භූගෝලය පොත සඳහා මිල අධික නොගැළපෙන සින්තටික් කඩදාසි යොදාගෙන මුද්‍රණය කර ඇතැයිද එයින් අධ්‍යාපන අමාත්‍යංශයට මූල්‍යමය පාඩුවක් සිදු කිරීම හා පරිසරයට හා සිසුන්ට ගැටළු ඇති කිරීමක් පිළිබඳව ලංකා ගුරු සේවා සංගමය අද (27) අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් කළේය.

IMG_8828 IMG_8842 IMG_8847



අදහස් (0)

අමුතු අච්චු පොතට එරෙහිව පැමිණිල්ලක්

සෑම් Tuesday, 27 December 2016 09:41 AM

රටට ජාතියට සේවයක් කර නොමැති මේ අය තමන් කවුරුන්ද කියා නැවත වරක් මුළු රටටම ප්‍රදර්ශනය කරන්න හදනවා. (නි)

:       0       0

ලංකා Tuesday, 27 December 2016 05:15 PM

මේ විදිහිට හිත හිතා හිටියා නම් අපි තාම ලියන්නේ පුස්කොල පොත් වල. දියුණුවට වෙනසට තියන දැඩි අකමැතිකම. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 28 December 2016 12:21 AM

යටින් කුට්ටියක් කඩාගන්න නව ක්‍රමවේදයක් වෙන්න බැරිද? බලාගෙන යනකොට කරන අයත් සින්තටික්, වැඩත් සින්තටික්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 345 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 678 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 412 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1276 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 114 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1345 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site