මීගහතැන්න, බුලත්සිංහල, බදුරලිය ඇතුළු පෙදෙස් රැසක රුපියල් දස ලක්ෂයක් පමණ වටිනා දුරකථන රැහැන් සමග වතු අධිකාරීවරයකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බවත් වතු අධිකාරිගේ සහෝදරයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිසිය කියයි.
ත්‍රී රෝද රිය දෙකක්, වතු අධිකාරිගේ බව කියන වෑන් රියක් ද අත්අඩංගුවට ගෙන ඇත.
දුරකථන රැහැන් කපා තඹ කම්බි ගෙන විකිණීම මොවුන්ගේ ජාවාරම වී ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් නොකරන වතු අධිකාරිවරු කොහෙද ඉන්නේ? සමහර වතු වහන්න වුනෙත් ඔය හොරකම් නිසා තමයි. (බ)
අනේ මන්දා මිනිසුන්ගේ නිමානොවන තණ්හාවක තරම! (නි)
වතු අධිකාරි රස්සාවට ගිය කළ.(හේ)