අම්ලන්ගොඩ පොල්වත්ත දිසා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ අද (22) අලුයම ගින්නක් හටගෙන ඇතැයි රෝහල් ආරංචි කියයි.
ගින්නට හේතුව විදුලි කාන්දු වීමකි.
ගින්නෙන් එහි උපකරණ හා ඖෂධ වර්ගවලට හානි සිදුවී ඇති බව වෛද්‍යවරු කියති.
දැනට හදිසි ප්‍රතිකාර ඒකකය වෙනත් ස්ථානයක රඳවා රෝගීන්ට ප්‍රතිකාර කරන බව වෛද්‍යවරු පවසති.

![IMG_0275[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/IMG_02751.png)
![IMG_0283[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/IMG_02831.png)
![IMG_0269[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/IMG_02691.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශාල හානියක් වගෙයි (නි)
නැතිබැරි අසරණ රෝගීන්ටමයි ඒකෙනුත් පාඩුව (නි)
හැමෝම පෞද්ගලීකරණයට විරුද්ධයි. රාජ්‍ය දේපොළ ගැනත් තැකීමක් නැහැ.මොකද තමන්ගේ සාක්කුවට නොදැනෙන නිසා.නමුත් ජනතාවය් අන්තිමට ගෙවිය යුතු වන්නේ. (බ)
ගින්නට අසුවෙලා තිබෙන්නේ එක ඇඳක් පමණයි අනික් ඒවා පොළොවේ ගහල වගේ පෙනේනේ (බ)
නොසැළකිලිමත්කම නිසා වූවක් බවයි පෙනේනේ (නි)