IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


අම්බලන්තොට ප්‍රාදේශීය සභාව පොහොට්ටුවට

හම්බන්තොට දිස්ත්‍රික්කය - අම්බලන්තොට ප්‍රාදේශීය සභාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-24117

එක්සත් ජාතික පක්ෂය-9986

ජනතා විමුක්ති පෙරමුණ-8291

එක්සත් ජනතා නිදහස් සන්ධානය-5179

--------------------------------------------------------

වලංගු ඡන්ද සංඛ්‍යාව -47573

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -47972

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -399

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -57291

***********************************************************************************

වවුනියාව දිස්ත්‍රික්කය - වෙන්ගලස්ටේටිකුලම් ප්‍රාදේශීය සභාව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය -2923

එක්සත් ජාතික පක්ෂය-2802

ඉලංකෙයි තමිල් අරසු කච්චි-2671

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ-2091

--------------------------------------------------------

වලංගු ඡන්ද සංඛ්‍යාව -12886

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -12897

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -211

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -16680

***********************************************************************************

 

මොණරාගල දිස්ත්‍රික්කය - මඩුල්ල ප්‍රාදේශීය සභාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-11923

එක්සත් ජාතික පක්ෂය-5480

එක්සත් ජනතා නිදහස් සන්ධානය-2803

ජනතා විමුක්ති පෙරමුණ-1389

--------------------------------------------------------

වලංගු ඡන්ද සංඛ්‍යාව -21610

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -21927

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -317

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -25079

***********************************************************************************

කිලිනොච්චිය දිස්ත්‍රික්කය - කරච්චි ප්‍රාදේශීය සභාව

ඉලංකෙයි තමිල් අරසු කච්චි-21445

ස්වාධීන කණ්ඩායම-14489

අඛිල ඉලංකෙයි තමිල් කොංගස්-2433

එක්සත් ජනතා නිදහස් සන්ධානය-1899

එක්සත් ජාතික පක්ෂය-1570

--------------------------------------------------------

වලංගු ඡන්ද සංඛ්‍යාව -44998

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -46028

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -1030

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -61315

***********************************************************************************

ගාල්ල දිස්ත්‍රික්කය - අම්බලන්ගොඩ නගර සභාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-6698

එක්සත් ජාතික පක්ෂය-4260‍

එක්සත් ජනතා නිදහස් සන්ධානය-1796

ජනතා විමුක්ති පෙරමුණ-1062

එක්සත් ජාතික නිදහස් පෙරමුණ-344

--------------------------------------------------------

වලංගු ඡන්ද සංඛ්‍යාව -14160

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -14498

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -338

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -18748

***********************************************************************************

බදුල්ල දිස්ත්‍රික්කය -හපුතලේ නගර සභාව

එක්සත් ජනතා නිදහස් සන්ධානය-1610

එක්සත් ජාතික පක්ෂය-666

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-59

ජනතා විමුක්ති පෙරමුණ-59

--------------------------------------------------------

වලංගු ඡන්ද සංඛ්‍යාව -2394

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -2455

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -61

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -2881

***********************************************************************************

ගාල්ල දිස්ත්‍රික්කය -බලපිටිය ප්‍රාදේශීය සභාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-20744

එක්සත් ජාතික පක්ෂය-11313

එක්සත් ජනතා නිදහස් සන්ධානය-4032

ජනතා විමුක්ති පෙරමුණ-2641

ස්වාධින පක්ෂය-1877

  --------------------------------------------------------

වලංගු ඡන්ද සංඛ්‍යාව -42700

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -43342

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -642

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -54652

***********************************************************************************

බදුල්ල දිස්ත්‍රික්කය -බදුල්ල ප්‍රාදේශීය සභාව

එක්සත් ජනතා නිදහස් සන්ධානය-8813

එක්සත් ජාතික පක්ෂය-8225

ජනතා විමුක්ති පෙරමුණ-1779

 --------------------------------------------------------

වලංගු ඡන්ද සංඛ්‍යාව -18817

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -20624

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -1807

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -25576

***********************************************************************************

අම්පාර දිස්ත්‍රික්කය -  පදියතලාව ප්‍රාදේශීය සභාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-6941

එක්සත් ජාතික පක්ෂය-3333

ජනතා විමුක්ති පෙරමුණ-1058

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය-772

 --------------------------------------------------------

වලංගු ඡන්ද සංඛ්‍යාව -12475

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -12567

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -110

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -14280

***********************************************************************************

හම්බන්තොට දිස්ත්‍රික්කය -  තංගල්ල නගර සභාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-2248

එක්සත් ජාතික පක්ෂය-2136

එක්සත් ජනතා නිදහස් සන්ධානය -757

ජනතා විමුක්ති පෙරමුණ-535

--------------------------------------------------------

වලංගු ඡන්ද සංඛ්‍යාව -5676

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -5751

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -75

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -6808

***********************************************************************************

ගාල්ල දිස්ත්‍රික්කය - රත්ගම ප්‍රාදේශීය සභාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-24507

එක්සත් ජාතික පක්ෂය-10251

එක්සත් ජනතා නිදහස් සන්ධානය -5636

ජනතා විමුක්ති පෙරමුණ-2067

--------------------------------------------------------

වලංගු ඡන්ද සංඛ්‍යාව -46459

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -47152

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -603

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -58206

***********************************************************************************

ගාල්ල දිස්ත්‍රික්කය - බෙන්තොට ප්‍රාදේශීය සභාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-14659

එක්සත් ජාතික පක්ෂය-8273

එක්සත් ජනතා නිදහස් සන්ධානය -3548

ජනතා විමුක්ති පෙරමුණ-1730

--------------------------------------------------------

වලංගු ඡන්ද සංඛ්‍යාව -39258

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -32171

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -519

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -31652

***********************************************************************************

හම්බන්තොට දිස්ත්‍රික්කය - තංගල්ල ප්‍රාදේශීය සභාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-2248

එක්සත් ජාතික පක්ෂය-2136

එක්සත් ජනතා නිදහස් සන්ධානය-757

ජනතා විමුක්ති පෙරමුණ-535

--------------------------------------------------------

වලංගු ඡන්ද සංඛ්‍යාව -5676

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -5751

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -75

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -6808

***********************************************************************************

පුත්තලම දිස්ත්‍රික්කය - වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-3924

එක්සත් ජාතික පක්ෂය-2826

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය-1208

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-1106

ජනතා විමුක්ති පෙරමුණ-93

--------------------------------------------------------

වලංගු ඡන්ද සංඛ්‍යාව -10728

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -10809

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -81

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -12804

***********************************************************************************

මඩකලපුව දිස්ත්‍රික්කය - මාන්මුනෙයි නිරිතදිග ප්‍රාදේශීය සභාව

ඉලංකෙයි තමිල් අරසු කච්චි-5304

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ-2718

එක්සත් ජාතික පක්ෂය-2706

තමිල් මක්කල් විඩුතලෙයි පුලිකාල්-1218

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-661

--------------------------------------------------------

වලංගු ඡන්ද සංඛ්‍යාව -13326

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -13527

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -201

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -18367

***********************************************************************************

වවුනියාව දිස්ත්‍රික්කය - වවුනියාව දකුණ (සිංහල) ප්‍රාදේශීය සභාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-3916

එක්සත් ජාතික පක්ෂය-2178

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-1223

ජනතා විමුක්ති පෙරමුණ-923

--------------------------------------------------------

වලංගු ඡන්ද සංඛ්‍යාව -9178

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -9297

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -119

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -10448

***********************************************************************************

අම්පාර දිස්ත්‍රික්කය - අඩ්ඩලච්චේන ප්‍රාදේශීය සභාව

එක්සත් ජාතික පක්ෂය-11361

ජාතික කොංග්‍රසය-7453

අඛිල ඉලංකෙයි මහජන කොංග්‍රසය - 4384

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-779

ස්වාධීන කණ්ඩායම - අද්දලාච්චේනෙයි ප්‍රාදේශීය - 9

--------------------------------------------------------

වලංගු ඡන්ද සංඛ්‍යාව -23986

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -24192

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -206

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -30654

***********************************************************************************

මුලතිව් දිස්ත්‍රික්කය - මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාව

ඉලංකෙයි තමිල් අරසු කච්චි-6292

ස්වාධීන කණ්ඩායම - මුහුදුබඩපත්තු ප්‍රාදේශීය - 2833

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-2067

ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 1686

--------------------------------------------------------

වලංගු ඡන්ද සංඛ්‍යාව -20896

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -21266

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -370

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -26773

***********************************************************************************

කිලිනොච්චිය දිස්ත්‍රික්කය - පූනකරෙයි ප්‍රාදේශීය සභාව

ඉලංකෙයි තමිල් අරසු කච්චි-5807

ස්වාධීන කණ්ඩායම - පුන්කරී ප්‍රාදේශීය - 2429

එක්සත් ජාතික පක්ෂය-1260

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-945

ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 871

--------------------------------------------------------

වලංගු ඡන්ද සංඛ්‍යාව -11869

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -12063

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -194

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -15271

***********************************************************************************

කිලිනොච්චිය දිස්ත්‍රික්කය - පච්චිලෛපල්ලි ප්‍රාදේශීය සභාව

ඉලංකෙයි තමිල් අරසු කච්චි-2953

ස්වාධීන කණ්ඩායම - පච්චිලයිපාලි ප්‍රාදේශීය - 2070

අඛිල ඉලංගෙයි දෙමළ කොංග්‍රසය-651

ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය-465

--------------------------------------------------------

වලංගු ඡන්ද සංඛ්‍යාව -6751

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -6860

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -109

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -10220

***********************************************************************************

මාතර දිස්ත්‍රික්කය - කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-8621

එක්සත් ජාතික පක්ෂය-3417

එක්සත් ජනතා නිදහස් සන්ධානය-928

ජනතා විමුක්ති පෙරමුණ-818

ප්‍රජාතන්තවාදී එක්සත් ජාතික පෙරමුණ-109

--------------------------------------------------------

වලංගු ඡන්ද සංඛ්‍යාව -24048

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -24290

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -242

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -32740

***********************************************************************************

ගාල්ල දිස්ත්‍රික්කය -  අම්බලන්ගොඩ නගර සභාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -6698

එක්සත් ජාතික පක්ෂය-4260

එක්සත් ජනතා නිදහස් සන්ධානය-1796

ජනතා විමුක්ති පෙරමුණ-1162

එක්සත් ජාතික නිදහස් පෙරමුණ-344

--------------------------------------------------------

වලංගු ඡන්ද සංඛ්‍යාව -14160

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -14498

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -338

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -18748

***********************************************************************************

මුලතිව් දිස්ත්‍රික්කය - මාන්තායි නැගෙනහිර ප්‍රාදේශීය සභාව

2018 පළාත් පාලන මැතිවරණයේ පළමු නිල ප්‍රතිඵලය අද (11) මධ්‍යම රාත්‍රී 12.06 ට නිකුත් කෙරිණි.

ඒ මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවට අදාළ ඡන්ද ප්‍රතිඵලයයි.

එම ඡන්ද ප්‍රතිඵලය මෙසේය.

ඉලංගෙයි තමිල් අරසු කච්චි-1836

එක්සත් ජාතික පක්ෂය-1505

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-523

ඊලාම් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ-192

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ-122

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-46

ජනතා විමුක්ති පෙරමුණ-34

අඛිල ඉලංගේ තමිල් කොංග්‍රස්-29

--------------------------------------------------------

වලංගු ඡන්ද සංඛ්‍යාව -4287

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -49

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -4336

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -5184

 

සියලු ඡන්ද ප්‍රතිඵල බලන්න පිවිසෙන්න http://lgelections2018.dailymirror.lk/election/index/SN



අදහස් (8)

අම්බලන්තොට ප්‍රාදේශීය සභාව පොහොට්ටුවට

ජනිත් Saturday, 10 February 2018 06:49 PM

පැයගාණකට කලින් ආපු ප්‍රතිඵල නිලවශයෙන් නොකියා මුලතිව් වලින්ම එකක් එනකං හිටියා. ඕකට කියන්නේ කුප්පකමෙන් ලැඡ්ඡාව වසාගැනීම කියලයි.

:       0       64

Cisco Saturday, 10 February 2018 06:58 PM

අමාරුවෙන් එජාපය දෙකට ආව එකක් හොයාගත්තා.

:       0       40

susantha Saturday, 10 February 2018 07:00 PM

මැකෝ කොහොමහරි පොහොට්ටුව පැරදුණු එකක් එනකන්ම හිටියා ප්‍රතිඵල දෙන්න! මැකෝ තමයි මැකෝ!

:       1       89

Rohitha Samarakone Saturday, 10 February 2018 07:00 PM

ඔව්... මෙහෙම නොවුණොත් තමයි පුදුමේ... පළමු තැන කොටින්ට.. දෙවෙනි තැන ඒ අයට වැඳගෙන ඉන්න අයට...

:       0       29

Wasantha Jayasinghe Saturday, 10 February 2018 08:14 PM

ජයෙන් ජයම වේවා !!!

:       0       6

dharshana Saturday, 10 February 2018 10:28 PM

පුහුල්වැල්ල, ටෝටල් වොටෙස් 24048, ඉතුරු චන්ද ටික කෝ?

:       0       0

nelum Sunday, 11 February 2018 12:09 AM

කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ ඡන්ද 10155 කට මොකද වුනේ ? වලංගු ඡන්ද ගණන සහ පක්ෂ ලැබූ ගණන අතර වෙනස 10155. මේවා වාෂ්ප වුනාද ?

:       0       2

මෝහමෙඩ් රිස්වාන් සව්දි අරාබිය Sunday, 11 February 2018 01:00 AM

අම්බලන්තොට තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 23 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 235 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 90 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 263 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 497 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 229 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site