IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


අයි ඩී එච් රෝහලෙන් සුබ ආරංචියක්

(සුජිත් හේවාජුලිගේ )

අංගොඩ  බෝවන රෝග විද්‍යායතනයේ (අයි ඩී එච් රෝහල) කොවිඩ්  රෝගීන් සංඛ්‍යාව හරි අඩකින් පමණ  අඩුවී ඇතැයි එහි අධ්‍යක්ෂ  වෛද්‍ය හසිත අත්තනායක මහතා ලංකාදීපයට පැවැසීය.

දැනට පතිකාර ලබන්නේ රෝගීන් 100 කට ආසන්න ප්‍රමාණයක් පමණක් හෙයින් රෝහලේ පෙර තිබූ  තදබදය නැතැයිද  හෙතෙම සඳහන් කළේ‍ය.

කොවිඩ්  තෙවැනි රැල්ලේ උච්චතම අවස්ථාවේදී  අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කොවිඩ්  ආසාදිතයන් සංඛ්‍යාව  234ක් දක්වා  ඉහළ ගියේය.

කොවිඩ්  ආසාදිතයන්ගේ සංඛ්‍යාව පහළ බැස ඇතත් කොවිඩ්  අවදානම කිසිසේත්ම පහව ගොස් නැතැයි පැවසූ අත්තනායක මහතා  ජනතාව මූලික සෞඛ්‍ය නීති පිළිපදිමින්  දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවද  ප්‍රකාශ කළේය.

රට තවම පවතින්නේ විනෝද සවාරි යන කාල පරිච්ඡේදයක නොවේ යැයිද එසේ අවිචාරවත්ව  කටයුතු කළහොත් යළිත් කොවිඩ්  රැලි මතුවිය හැකි යැයිද    ඔහු පැවැසුවේය.

අංගොඩ බෝ වන  රෝග  විද්‍යායතනයටඇතුළත් කෙරෙන්නේ  කොවිඩ්  ආසාදනය වීමෙන්  බරපතළ    සංකූලතා     මතු වුණු රෝගීහු  වෙති.



අදහස් (0)

අයි ඩී එච් රෝහලෙන් සුබ ආරංචියක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 182 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 1878 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 525 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 342 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1107 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 339 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 343 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1787 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site