IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


‘‘අය වැය ඡන්දයට නොආ විදුර - විජයදාස ගැන පියවරක් ගන්න‘‘

(දයාසීලි ලියනගේ)

අය වැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමට සහභාගී නොවු විදුර වික්‍රමනායක රජ්‍ය අමාත්‍යවරයා හා විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පියවරක් ගන්නැයි පොදු ජන එක්සත් පෙරමුණ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.

මෙම ඡන්ද විමසීමේදී  රජයට පක්ෂව ඡන් 153ක් ලැබී තිබුණි.

මන්ත්‍රීවරුන් තිදෙනකු අසනීප තත්ත්වය නිසා ඡන්ද විමසීමට නොපැමිණ බව දැනුම් දී තිබුන අතර විදුර වික්‍රමනායක මහතා හා විජයදාස රාජපක්ෂ මහතා ඡන්දයට එන බව කලින් දැනුම්දී තිබුණත් නියමිත අවස්ථාවේ ඡන්දය පාවිච්චි කිරිමට පැමිණ නොසිටි බව පක්ෂ ජ්‍යෙෂ්ඨයෙක් ප්‍රකාශ කළේය.

පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු යම් විනයක් ඇතිව පක්ෂයේ වැඩ කටයුතුවලට සහභාගී විය යුතු බවට තීරණය කර ඇති නිසා මෙම දෙදෙනා සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස ඉල්ලා ඇතැයි ද ඔහු කීය.



අදහස් (6)

‘‘අය වැය ඡන්දයට නොආ විදුර - විජයදාස ගැන පියවරක් ගන්න‘‘

ගජමිතුරු Saturday, 27 November 2021 10:12 AM

මෙවැනි ඔලමොට්ටල තීරණ 1948 සිටම ගත් නිසා තමයි මේ රට මෙතරම් පහත් තත්වයකට පත්වුනේ දැන්වත් වැරැද්ද පෙන්නන්න සැමටම අවස්තාවක් දීලා අසත්‍ය රජවීම නවතන්න. හැම එකටම එහෙයි හාමුදුරුවනේ කියන තත්වය නැතිකරන්න...

:       0       16

හිටං හුටං Saturday, 27 November 2021 01:38 PM

මේ අයට විනය ඕනේ පක්ෂයේ වැඩවලට විතරයි. පාර්ලිමේන්තුවේ කතා කරනකොට විනයක් අවශ්‍ය නැද්ද දන්නේ නැහැ...

:       0       19

Shan Saturday, 27 November 2021 02:12 PM

අනේ මේ අයගේ බම්බු විනය...

:       0       15

පැරකුම් Saturday, 27 November 2021 02:54 PM

ඕකට තමයි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස කියලා. තමන්ට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න බැරි නම් එතන මොන ප්‍රජාතන්ත්‍රවාදයද?

:       0       13

ගමේ එකාලා Saturday, 27 November 2021 03:27 PM

සත්තු වගේ හැසිරෙන අයට කොහෙද විනයක් තියෙන්නේ..? හොරකම, වංචාව, දූෂණ, බොරුව, කපටි, කෛරාටිකකම, කට වාචාලකම... ඒවා නම් අඩුවක් නැතුව පිහිටලා තියෙනවා.

:       0       8

දාස Saturday, 27 November 2021 04:09 PM

යන්තම් කොන්ද පණා තිබුණා ඒකටවත් අත නොඋස්සා ඉන්න... ඒත් ඔහේලා දෙන්නාම ලොරි ටෝක්ස් දීලා 20ට අත උස්සලා කරගත්තු චරිත විනාශය හරියට කරු ජයසුරිය 17 අරගෙන රජාගේ අත ශක්තිමත් කරන්න ලිහිල්ල ගාගත්ත අසුචි ගොඩවගේ දුගඳ නම් නැතිවෙන්නේ නැහැ.

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 32 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 137 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 189 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 423 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 1644 0

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 328 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27156 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18888 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1874 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site