(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැය විවාදයේ අවසන් කතාව කළ හරීන් ප්‍රනාන්දු මහතා තමාට පෙනුනේ ටැංකි සුද්දෙක් විදිහට යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඊට කලින් ටැංකි සුද්දි කතා කළා.ඒ දෙන්නම කතා කළේ අයවැය ගැන නොවේ. සමගි ජන බලවේගය ගැනයි.
මඩවලින් ආණ්ඩුව ගොඩයන්න යනවා වගේ වැඩක් දකින්න තියෙනවා යනුවෙන්ද නලින් බණ්ඩාර මහතා කීය.
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’අය වැය විවාදෙ ටැංකි සුද්දෙක් හා සුද්දියෙක් කතා කළා’’
'පාර්ලිමේන්තුව' යනු "නාස්තියට" කියන තවත් නමකි...! Friday, 09 December 2022 03:00 PM
අනේ අනේ... ඇයි මේ පාර්ලිමේන්තුව මේ තරම් පහත් තත්වයට පත්වෙලා තියෙන්නේ..?? එලියේ උද්ගෝෂන ඇතුලේ රන්ඩු කරගන්නවා .. මේවා කරගන්නද ජනතා මුදල් කාබාසිනිය කරන්නේ රජ සැප අරගෙන..? රටටම පේන්න මුදල් කාබාසිනිය කරන රජයේ එකම ආයතනය මොකක්ද දන්නවද ලමයිනේ.... ඒ තමා දියවන්නා " වන්නම " එක් දිනකට පාර්ලිමේන්තුව රැස්වීම සඳහා වැයවන මුදල රුපියල් මිලියන 25 කි.[ලක්‍ෂ 250කි] පාර්ලිමේන්තුවට ඇතුල්වුනාම ඔය ඔක්කොමලම සුදු ලෝගු කරුවෝය... නමට ඉදිරියෙන් "නීතිඥ - දොස්තර" පට්ටම් දාල පුරාජේරුවට පෙන්නුවට සුද්දා භාර දුන්නු රට "කතාවෙන්ම කරල පෙන්නලා" අද වෙලා තියෙන දෙය රට බාරදුන් සුද්දම දකී..! 'පාර්ලිමේන්තුව' යනු "නාස්තියට" කියන තවත් නමකි...!
මහසෙන් Friday, 09 December 2022 04:15 PM
මෙයා හිතන් ඉන්නවා ඇති මෙයා ඊට වඩා අමුතු සත්වයෙක් කියලා.රට්ටු හිනස්සන එපා හලෝ.
Ranil Friday, 09 December 2022 05:54 PM
මේගොල්ලෝ කයිවාරු කාරයෝ, වැඩ පයින්....