මොරොන්තුඩුව ධම්මානන්ද විදුහලෙන් ගිය රජය කාලේ ඉවත් කළ පළවැනි ශ්‍රේණිය යළි ලබාදෙන්නැයි ඉල්ලමින් මවුපියෝ පිරිසක් අද පැය 4ක් තිස්සේ මහපාරක් අවහිර කරමින් උද්ඝෝෂණයක් කළහ.
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඕ.එන්.වී.පී.මුදලිගේ මහත්මිය උද්ඝෝෂකයන්ගේ නියෝජිත පිරිසක් කැඳවා උද්ඝෝෂණය අවසන් කිරීමට සමත් වූවාය.
ඔවුන්ගේ ගැටලු ලිඛිතව දුන්නොත් එය ඉහළට ඉදිරිපත් කරන බව ඇය කීවාය. එය පිළිගත් උද්ඝෝෂකයෝ පාරෙන් ඉවත්ව ගියහ.
පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය
තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්
කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.
වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය
ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම
ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අයින් කළ ‘එක‘ ආයෙත් ඉල්ලති
අසෝකා Monday, 13 June 2016 08:24 PM
පසුගිය රජය කාලේ විතරක් නෙමෙයි, චන්ද්‍රිකාගේ රජය කාලේ ඉඳලා රටේ බොහොමයක් පාසල් වහලා දැම්මා. පළවෙනි ශ්‍රේණියට යන ළමයි කොහේ යන්නද කියලා හිතන්න මේ යට බැරිද? ඇයි ඉතින් ඡන්දෙන් දිනලා මන්ත්‍රී හරි ඇමති හරි පට්ටමක් හරි ලැබුනම ළමයව යවන්නේ කොළඹ ලොකු පාසල් වලටනේ. (නි)
අන්වර් Tuesday, 14 June 2016 04:01 AM
අනේ මන්දා ඉතින් අපියි කියලා මොනවා කරන්නද? (නි)