IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


අයවැය යෝජනාවලට පණ දීමට බැසිල් වැඩට බහී

(සුජිත් හේවාජුලිගේ )

අයවැය මගින් ඉදිරිපත් කෙරුණු නව යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය නීතිමය රාමුව ඇතුළු අනෙකුත් කටයුතු සකස් කිරීම සම්බන්ධයෙන් අදාළ අංශ සමග මුදල් අමාත්‍යවරයා   පුළුල් වශයෙන් සාකච්ඡා කිරීම අද ආරම්භ කළේය.

මෙවර අයවැයෙන් යෝජනා කෙරුණු   රාජ්‍ය අංශයේ විශ්‍රාම විශ්‍රාම යෑමේ  වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම  සහ  ජනාධිපතිවරයාගේ සහ මන්ත්‍රීවරුන්ගේ   විශ්‍රාම වැටුප ලබාගෙන කාල සීමාව දීර්ඝ කිරීම  යනාදී කරුණු සම්බන්ධයෙන්ද මේ යටතේ සාකච්ඡා  කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

රාජ්‍ය අංශයේ විශ්‍රාම වයස වැඩි කිරීමට අදාළ යෝජනාව ක්‍රියාත්මක වන දිනය මේ මොහොතේ නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද  හෙතෙම ප්‍රකාශ කළේ‍ය.



අදහස් (8)

අයවැය යෝජනාවලට පණ දීමට බැසිල් වැඩට බහී

පිටිගල මිලානෝ Saturday, 20 November 2021 01:49 PM

නරකද රෑ ඉස්කෝලෙකටවත් ගිහින් සිංහල කියවන්න ඉගෙන ගත්තොත්?

:       2       30

ජයනිSaturday, 20 November 2021 02:32 PM

මෙයාව සර්ට බාරදෙමු... තලලා හරි හදන්න කියලා.

:       1       22

Lalith M Monday, 22 November 2021 07:15 AM

ඉස්කෝලෙට වැස්සකට වත් ගිහින්ද හොයල බලන්න....

:       0       2

Hafeel Saturday, 20 November 2021 02:39 PM

අයවැයට පණ දෙන්න කලින්, අයවැය ඉදිරිපත් කළ මුදල් ඇමැතිට පණ දෙන්න. අයවැය කියනකොට දැක්කා... බෙහෙත් බොනවා, සභාව කල් දානවා. ඉතින් කොහොමද රට හදන්නේ...?

:       2       25

ලේක්කෝ ගලබඩ Saturday, 20 November 2021 03:23 PM

ශාක්‍යන් මන්ත්‍රීතුමාට බාරදෙමු සිංහල උගන්වන්න...

:       0       24

ගමේ එකාලා Saturday, 20 November 2021 05:33 PM

ඔක්කෝටම කලින් උක්කුන්ට කිරි පොවලා පණ දෙන්න වෙයි වගේ. හරියට කොළේ බලාගෙනවත් කියවගන්න බැරුව ඉන්නේ. මොළ හතක්ලු...

:       0       17

චම්පිකා Saturday, 20 November 2021 06:52 PM

මොල හතා...!

:       1       15

චමින්ද Sunday, 21 November 2021 10:39 AM

මොළ හතා නෙවෙයි චම්පිකා, මෙයාට මොළ නැතා මින් පස්සෙ මොළ නැතා කියන්න

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 1585 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2518 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1781 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1724 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1177 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 848 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25769 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18856 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1845 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site