IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


අයවැයට පක්ෂවූ හවුල් පක්ෂවල මන්ත්‍රීවරුන්ට වැඩ වරදී

(සුජිත් හේවාජුලිගේ)

අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන්  සන්ධානගත පක්ෂවල මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාල පක්ෂවලට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී  තිස්ස අත්තනායක මහතා පැවසීය.

අයවැයට පක්ෂවූ එම  මන්ත්‍රීවරුන්  ජනතාවගෙන් ප්‍රතික්ෂේප  වනු ඇති බවද  හෙතෙම සඳහන් කළේය.

සමගි ජන බලවේගය සමග එකතු වී සිටින  හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අයවැයට පක්ෂව ඡන්දය  ලබාදුන්හ.

 



අදහස් (3)

අයවැයට පක්ෂවූ හවුල් පක්ෂවල මන්ත්‍රීවරුන්ට වැඩ වරදී

චන්දන Sunday, 12 December 2021 02:06 PM

නිකං කයිවාරු නොගහ ඉන්න මහත්තයා... අර ලේකම් නෝනාට මොකක්ද කලේ...?

:       0       6

mahinda Sunday, 12 December 2021 02:23 PM

ඒ අය මෙයාව පූර්වාදර්ශයට අරන් තමයි ඔය වැඩේ කරන්න ඇත්තේ එයා හිටපු පක්ෂයේ මහ ලෙකම්ව අනික් පැත්තට ගිහින් ව්‍යාජ අත්සන් යෙදූලිපි පලකිරීම නිසා අධිකරණයේදී සමාව ගත් අයෙක්... ඔවා දෙනු පරහට, තමා සම්මතයේ පිහිටා සිට...

:       0       6

දාස Sunday, 12 December 2021 04:27 PM

වෙනරටක නම් මේ ගොබිලා දේශපාලන කුණු කූඩේ. සජිත් වගේ මිනිස්සු මොකක්ද මේ වගේ කැත මිනිසුන්ට පත්කළ මන්ත්‍රිකම් දෙන්නේ?. මේකද එයාගේ දේශපාලන සංස්කෘතිය. මට දුක ෆොන්සේකා මහත්තයත් මේ කුණුගොඩ තම පක්ෂයට ගන්න ඉඩදීපු එක ගැනයි...

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 143 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 649 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 558 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 815 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 764 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 1181 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 422 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 672 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site