IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


’’අයවැයෙන් අපිව ඩිස්නිලන්තයට රැගෙන ගියා’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මේ වන විට ලංකාවේ පවුල්  ලක්ෂ හයකට වඩා  විදුලිය විසන්ධි කර තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා(සජබ)අයවැය විවාදය අරඹමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.

මුදල් ඇමතිතුමා අයවැය ඉදිරිපත් කරමින් අප ඩිස්නිලන්තයේ විනෝද චාරිකාවක රැගෙන ගිය බව කී මන්ත්‍රීවරයා අද  ඩිස්නිලන්තයේ එළියේ සිට ඇතුල බලන්නට සිදු වී ඇතැයි සඳහන් කළේය.

රට බංකොලොත් කිරීමේ වරද විපක්ෂයට පටවන්න එපා යැයි පැවසූ වික්‍රමරත්න මහතා රට බංකොලොත් කරපු අය තාම ඇතුලේ ඉන්න බවද එය හරිම විහිළු සහගත බවද කීය.

වේල් තුනක් කාපු ගෙවල් වල අද කන්නේ වේල් දෙකක් බවද අද බත් පිඟන්වල මාළු කෑල්ලක් තබා කරවල කෑල්ලක් වත් නැතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.



අදහස් (3)

’’අයවැයෙන් අපිව ඩිස්නිලන්තයට රැගෙන ගියා’’

සමන් Tuesday, 14 November 2023 01:20 PM

තටම තටම තමුන්නැහැ කථා කරන කොට මටනම් හිනා සාගරයක්. හැබැයි ඵලදායි අර්ථනම් බිංදුවයි.

:       5       4

Aravinda Monarawila Tuesday, 14 November 2023 01:47 PM

ඔයාලටයි රනිල් අතරයි දේශපාලන ආර්ථික හා සංස්කෘතික වශයෙන් ලොකු වෙනසක් නැහැ .ඒ නිසා අපි දන්නවා අවංකව නිවෙයි මේ විවේචනය කරන්නේ කියලා .රනිල් අඬගහලා මුදල් ඇමතිකම දුන්නොත් කබීර් හා ඉරාන් ආණ්ඩුවේ

:       5       2

,P.D Goonawardena Tuesday, 14 November 2023 04:28 PM

බොල හිටියනම් පකිස්ලන්තේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 57 0

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 134 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


ආරුක්කු පාලම උඩ ඉන්දු - ලංකා සලරුවක්
2024 ඔක්තෝබර් මස 09 50 0

ඇල්ල දෙමෝදර අතර පිහිටි ආරුක්කු නවය පාලම මත ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා පටයක රෑගත කිරීම ඊයේ(09)වැනි දින සිට ආරම්භ විය.


නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීම අත්හිටුවයි
2024 ඔක්තෝබර් මස 09 659 1

ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීමේ සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හ


හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 523 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1878 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39592 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25767 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site