කඩුවෙල බණක් අවසානයේ පැවති රාත්‍රී භෝජන සංග්රහයක දී අයිස්ක්‍රිම් අතේ ගෑ වුණු බව කියමින් දරුවකුට පහර දුන්නැයි කියන කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී අරුණ ලක්මාල් විලත්ගම අද (24) මහේස්ත්‍රාත් උසාවියට බාර විය. ඔහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියේය.
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා
නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්
මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ
ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අයිස්ක්‍රීම් හබේ කඩුවෙල උසාවියටත් යයි
දහම් Monday, 24 October 2016 06:59 AM
අනේ කොහොමහරි මූව තවත් සැරයක් ඡන්දේ දීලා නගර සභාවට ඇරපල්ලා (බ)
ජනිත Monday, 24 October 2016 07:03 AM
අනේ එපා . අයිස්ක්‍රීම් ටිකක් කාල ඕක සමථයකට පත් කරන්න. (බ)
ලක්ෂි Monday, 24 October 2016 10:04 AM
මන්ත්‍රී හාමුදුරුවන්ගේ ශ්‍රී දේහයේ අයිස්ක්‍රීම් නැමති භයානක අපද්‍රව්‍ය ගෑවෙන අයුරින් නොසැලකිලිමත් ලෙස හැසිරුනු මේ පොඩි එකාට දැඩි දඬුවම් පමුනුවනු. (බ)
සමරේ Monday, 24 October 2016 10:08 AM
මේක ජිනීවා යන්න ඕන කාරනයක් පොඩිඑකා මන්ත්‍රී තුමාගේ මානව හිමිකම් උල්ලංගනය කරල.(බ)
හෆීල් Monday, 24 October 2016 11:14 AM
පළාත් පාලන ආයතන විසුරුවා හැරීමෙන් පසු, මේ වගේ පළාත් පාලන නියෝජිතයන්ගේ මැරකම්, චණ්ඩිකම් අඩුවෙලා තිබුනා. එම නිසා මේ පළාත් පාලන ආයතනවලට මන්ත්‍රී ක්‍රමය අහෝසිකරලා, කොමසාරිස් පාලනයට ගෙනාවා නම් හොඳයි. (නි)
රූපවතී Wednesday, 26 October 2016 06:12 AM
කිසිම හැදියාවක් නැති, පහත්ම පහත් මිනිසුන් වසන රට දැන් ලෝකෙන්ම ශ්‍රී ලංකාවයි (නි)