අර්තාපල් ආනයනය අද මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව නතර කර ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශය කියයි. දේශීය අර්තාපල් වෙළෙඳපොලට පැමිණිම සහ රටට අවශ්‍ය අර්තාපල් රට තුළ නිෂ්පදනය වීම නිසා මෙම පියරගෙන ඇත.
අර්තාපල් ආනයනය අද මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව නතර කර ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශය කියයි. දේශීය අර්තාපල් වෙළෙඳපොලට පැමිණිම සහ රටට අවශ්‍ය අර්තාපල් රට තුළ නිෂ්පදනය වීම නිසා මෙම පියරගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්තාපල් ගෙන්වන එක නැවත්තුවට කමක් නැතත ඔය අර්තාපල් කන්නේ නැහැ සීනි නිසා. හාල් ගෙන්වන්න පිටින් ගෙන්නුවොත් මෙහෙ හාල් මිල අඩුවේවි. ගොවියෝ වී මිල වැඩිකළේ නැහැ නමුත් මෝල් කාරයෝ වැඩි මිලට වීගත්තා ගබඩාකරගෙන වැඩිමිලට විකිණීම සඳහා. ප්‍රදාන පෙලේ මෝළ කරුවන් දෙන්නයි ඉන්නේ ඒගොල්ලොත් දේශපලුවෝ නැතිනම් දේශපාලුවන්ගේ සහෝදරයෝ. අපට එයාලව පෝසත් කරන්න උවමන නැත. ඉන්දියාවෙන් හාල් ගෙන්වා දෙන්න. (නදී)
උෟවේ ඡන්දෙ ලගයිනේ.. සමන්ත විද්‍යාරත්න වැලිමඩදී මේ ගැන කිව්වනේ (නදී)
ලිපගිනි මොළවන තෙක් දිය සැලියේ (නදී)
වැලිමඩ ඡන්දෙ ඉවර වෙනකම් දේශීය අල ගොවියාට ජයවේවා (නදී)
අපේ රටේ වෙළඳ ප්‍රතිපත්තිය ගැන කියන්න තියන උපමාව ""අතීසාරෙට අමුඩ ගැහුවා වගෙයි "" කියලා තමා මට හිතෙන්නේ. (නදී)
මේ මිනිස්සු ජනතා විමුක්ති පෙරමුණට ඡන්දෙ නුදුන්නට ඒ මිනුස්සු කියන දේ තමයි වෙන්නේ. අර සෝමදස ලියලා තියන කතාව ඇත්ත. උෟවේ මිනුස්සු සමන්ත විදයාරත්න නොඑව්වොත් ලොකු අපරාදයක් කරගන්නේ. (නදී)
අනේ මෙහෙමත් නිලධාරීන්. දැන්ද ඇහැරුනේ ? දැන් ප්‍රමාද වැඩියි. මිට කලින් ඇනවුම් කරපුවා දිගටම එනවා. දැන් අල ගොවියා අමාරුවේ වැටිලා අහවරයි. හැමපාරම වෙන්නේ මේකනේ, අනේ මෙහෙමත් වුසභ නිලධාරීන් සහ බලධාරීන්. අසරණ ගොවියා සදා අමාරුවේ (නදී)
ආණ්ඩුව සෑහෙන්ට බය වෙලානේ උෟව ඡන්දෙට (නදී)
අල නොකෑවා කියලා මැරෙන්නේ නැනේ.මේ විදේශ විනිමය බෙහෙත් ගේන්න.(අ)
ඒක නම් හොඳයි (නි)
උෟවේ බුද්ධිමත් ජනතාව මේවා තේරුම් අරන් ආණ්ඩුව දිනවන්න ඕන හොඳේ. (නදී)
අපි මේවට අහුවෙන්නේ නැහැ (නි)
මෙදා පාර අල ගෙන්වීම නැවැත්තුවේ ඇයි කියලා ලබන කන්නයේදී පැහැදිලි වේවි. (නි)
දේශිය අල ගොවියට ජය වේවා (දිල්)
මේක අද තියෙන ජන්ද උණුසුම් නිසා ........ (දී)