කොළඹ හුණුපිටිය ගංගාරාමයේ 33 වැනි වාර්ෂික නවම් පෙරහර අද සහ හෙට 6-7 පැවැත්වේ.
එම පෙරහරට එක්වන අලි ඇත්තු අද උදේ ගංගාරාමයට ගෙන එනු ලැබූහ.
ඒ සියලූ අලි ඇත්තු ගොව්වාගේ අණින් විහාරයට වැඳුම් පිදුම් කළහ. විහාරවාසී භික්ෂූහු අඹකොළ අත්තෙන් පිරිත් පැන් ඉස අලි ඇතුන්ට සෙත් පැතූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොදයි
අලි බුදුන් වදිනවා. මිනිස්සු වුණ අපි බුදුන් වදිනවද?
ලබන ආත්මයේ මනුෂ්‍ය ආත්මයක් ලැබේවා
අලි වදිනවා. අපේ මිනිස්සු පිටු පාලා ඡායාරූප ගන්නවා
අලි වඳිනවා. අපි පිටුපාල පොටෝගන්නවා.
ලබන ආත්මයේ මනුෂ්‍ය ආත්මයක් ලැබේවා
ලබන ආත්මයේ මනුෂ්‍ය ආත්මයක් ලැබේවා