පරාක‍්‍රම සමුද්‍රයේ දුපතේ පිහිටි සීත මාලිගාවට පීනා ආ අලි දෙදෙනකු වැව් රක්ෂිතයට පලවා හල බව වනජීවී නිලධරයෝ කියති. සීත මාලිගයේ පැරැුණි පාදම, ගඩොල් බැමි ආදියට මේ අලින් දෙදෙනාගෙන් හානි සිදුවී ඇතැයි කියති.
පරාක‍්‍රම සමුද්‍රය රක්ෂිතයේ වල් අලි ගැවසෙති.
පරාක‍්‍රමබාහු රජ කාලයේදී මේ සීත මාලිගය හදන්නට ඇතැයි ඉතිහාසයේ දැක්වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලින්ට නිධානයක්වත් හාරන්න හිතිලද මන්දා? (නි)
නිධන් හොරුන්ගෙන් බේරාගන්න වෙන්න ඇති. (නි)
හොද වෙලාවට අලි වුණේ. ඇත්තු වුණා නම් ඉතිං සොරිම තමයි. (නි)
ගිය ආත්මේ රාජකීය පවුලේ දෙන්නෙක්ද දන්නේ නෑ !!?? (ස)
දළ නැති නිසා හොඳයි (ස)
හොඳයි (ස)