අම්පාර තිරුක්කෝවිල් ආලම්කුලම් වැව අසල තනිවී සිටි කෙනර පැටවකු (03) අම්පාර වනජීවී ඒකකය විසින් බේරා ගැනිණි.
කෑම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙන බව වනජිවී නිළධරයෝ කියති.
අලි පැටවාට කිරි දීම සදහා මහත් වෙහෙසක් ගැනීමට ඔවුන්ට සිදු විය. අලි පැටවාට ප්‍රතිකාර කිරිමෙන් අනතුරුව උඩවලව ඇත් අතුරු සෙවණට යැවීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ටික කාලෙක ඉඳල අලි පැටවුන්ට රංචුව මඟ හැරෙනවා. (නදී)
ඒ සතාටත් දෙමාපියන් නැති අඩුව දැනෙනවා ඇති. (නදී)
අම්මා මරලාද? (නදී)
දැනටමත් කට්ටිය තලු මර මරා බලපත්‍ර හදන්න පටන් අරගෙන ඇති. තව ටික දවසකින් කොහේ හරි උස්සාගෙන ගිහින් දහදුක් දේවි අසරණ සතාට. (නි)
මේවා කරන අයගේ දරු පවුල් වලටත් මේ වගේම වෙනවා. (නදී)
පින්තුරේ ඉන්න කෙනෙක් දුරකථනයෙන් කතා කරනවා. බල පත්‍ර සදවා ගන්නද ? (අ)