පානම ඔකඳ කැලෑවේ අතරමංව සිටි අලිපැටවකු සොයාගත් බව වනජීව නිලධාරීහු කියති. ඇවිදීමට අපහසුව සිටි අලි පැටවාට සේලයින් දීම ඇරැඹිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් පින් ඔය මහත්තයාට , මේ සතුන් බලා ගන්නවට (ස)
මිනිසත් බව ලොවට පෙන්වන ඔබ සැමට නීරෝගීසුව පතමු (ස)
ඔබලා වාසනාවන්ත මිනිස්සු. සත්ව කරුණාව දයාව දක්වන්න තරම් උතුම් මිනිසුන් ඔබලා (ස)
පින්සුදු වේවා සැමට .ඊලඟ ආත්මෙත් ඔබ සැම යහපත් තැන්වලම උපදීවි. අහිංසක සත්තු (ස)
මිනිසත් බව ලොවට පෙන්වන ඔබට පින් (ස)
සතෙක් උනත් බේරා ගන්න එක පින් සිද්ද වෙන වැඩක්
මම හිතුවේ අර අලි කියලයි. (නි)
වාසනාවන්ත අලි පැටියා..!(නු)
බලන් ඉන්න අහිංසක පෙනුම විතරක්
කෙසේ හෝ බේරා ගන්න
අනේ පව් ඒ අහිංසක සතා