අම්පාර තිස්සපුර විදුහලට අලි රංචුවක් ඇතුළු වීම නිසා අද පාසල වසා දැමිණි.
අම්පාර නගරයේ සිට මධ්‍යම කඳවුර දෙසට කිලෝමීටර් 19ක් පමණ ඈතින් පිහිටි මේ පාසලේ වන රොදක අලියන් හතර පස් දෙනකු සිටිතියි කියති.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනය අවුල් නිසා අලින්ටත් හිතුනද දන්නෙ නැහැ පාසලට ඇවිත් බලන්න..!(නු)
දැං ඉතිං අලි බලන්න කැලෑවට යන්න ඕන නැහැ...!(නු)
හයිඩ් පිටිය කියලා වැරදිලා ආවද දන්නෙ නැහැ නේද?(නු)
හැමදාම ඔතනට අලි එනවා.!(නු)
දැං මිනිසුන් වගේම අලිනුත් අධ්‍යාපනයට උනන්දුවක් දක්වනවා..!(නු)
මාර වැඩේ.. දේශපාලන රැස්වීමක්වත් තියෙනවාද දන්නෙ නැහැ.. සමහර විට උන්ට තේරිලාද දන්නෙ නැහැ කකුල් දෙකේ අලි බංකොලොත් නිසා තමන්ගේ නම රැක ගන්න ඉදිරිපත් වෙන්න ඕන කියලා..!(නු)
එහෙම පුළුවංද අලින්ව එකපාරට ඉස්කෝලෙට බදවා ගන්න.. අඩුම තරමින් අධ්‍යාපන ඇමතිතුමා ලිඛිතව දැනුම් දෙන්න ඕන එයාලා පාසලට මීටර් පනහක් දුරින් පදිංචිවෙලා ඉන්නෙ කියලා.. තව හොද මොලේ තියෙන අලියෙක් හොයලා විදුහල්පති කරන්න ඕන.. ඒවගේම හොද කීකරු විනීත අලි පමනක් මේ පාසලට බදවා ගන්න ඕන.. එහෙම නැතිව අලින්ට ඕන විදියට මේ පාසලට ඇතුල් වෙන්න බැහැ.. අලිනුත් තේරුම් අරගෙන අපිට දැං ඉස්කෝලෙ යන්න කාලෙ ඇවිල්ලා කියලා..!(නු)
කොහොමත් දැං අලින්ට යන එන මං නැහැ.. ආයෙමත් මුල ඉදලා පාසල් යවලා තමයි ගන්න වෙන්නෙ..!(නු)
අනේ...ඔව්...අද හැමෝම හිනා වෙයි ...මෙ ප්‍රවෘත්තියට...නමුත් හෙට ආරංචි වෙයි...ඒතන අලියෙක් බරපතල තුවාල සයහිතව මැරිල කියලා.... (නු)
මුල සිටම පටන්ගන්න හිතලා වගේ... ඔය කොයි අලිත් පාසල් ගියානම් මේ වගේ වෙන්නෙ නැහැ..!(නු)
ගස් උඩ ඉන්නේ කවුද? (නි)
අලියට ඉන්ඩ තියෙන ටික මිනිස්සු අයිතිකරගෙන.(නදී)
මේ අලි නම් පාසල් යන්න කැමති ඇති...දැන් සමහර අලි ඉන්නවනේ කවදාවත් පාසල් නොගිය බව පෙන්වන (ස)