මාතලේ කවුඩුපැල්ල හා පුවක්පිටිය ගම් වලට පැමිණ සිටින වල් අලින් එළවද්දී ඊට බාධා කරමින් හූ කියු බව කියන පිරිසකගෙන් තිදෙනකු අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දුන් බව වනජීවී නිලධරයෝ කියති.
මාතලේ කවුඩුපැල්ල හා පුවක්පිටිය ගම් වලට පැමිණ සිටින වල් අලින් එළවද්දී ඊට බාධා කරමින් හූ කියු බව කියන පිරිසකගෙන් තිදෙනකු අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දුන් බව වනජීවී නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වල් අලින් ගමෙන් යවනවාට නරි රංචු කැමති නැහැ ! (නදී)
වල් අලින් ගමෙන් යවනවාට .. නරි රංචු කැමති නැහැ ! (නදී)
මෙහෙමත් මිනිස්සු. අලින්ගේ නැටි කපාගාගන්න හිතිලා වෙන්නැති. (නදී)
හූ කීම නීතියෙන් දඩුවම් ලැබිය යුතු වරදක්ද ? (නදී)
අලි එලවන්න ගිහින් නරිත් අල්ලලා තාමත් එහෙ එනවා එහනම් නරි (නදී)
හූ කියන්න කාගෙන්හරි අවසර ගන්න ඕනෑද? දන්නා විදිහට නම් හූ කීම හොඳ සන්නිවේදන මාධ්‍යයක්. හූවට හූවෙන්මයි පිළිතුරු දිය යුත්තේ.අවශ්‍යතාවයට අනුව හූවේ තාලය වෙනස් වෙනවා. (නි)
අලි පන්නන්න හූ කිවුවද දන්නේ නැහැ. (නි)
හු කියන්නත් මොකක්හරි හේතුවක් ඇති. නැත්තම් ඉතින් පිස්සුවටයැ හු කියන්නේ. (නදී)
ඇන්ටන්, ඔයත් ගිහිල්ලා හූ කියන්න (නි)
තවමත් අපි අතර නොමිනිසුන් ඉන්නවා (නි)
බොහෝ දේවල් වලට හූව අනුබද්ධ කිරීමෙන් අපේ ජාතික උරුමය මහ ඉහළින් ප්‍රදර්ශනය කළහැකියි නේද? (නි)