(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විවෘත වරෙන්තුවක් ලබා සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා අද දින පුත්තලම අධීකරණයට ඉදිරිපත් කිරිමේන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් ඉන්දික තෙන්නකොන් මහතා නියෝග කළේය.
කල්පිටිය කුරිඤඤංපිටිය ප්‍රදේශයෙ පිහිටි අදාල රජයට අයත් ඉඩමේ මදර්සා පාසලකට ඉල්ලා තිබියදී එය රාජ්‍ය නොවන සංවිධානයක ෙ ගොඩනැගිලි ඉදිකරමින් තිබිම ගැන සොයා බැලිමට යාමේදි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා තම රාජ්‍ය නොවන සංවිධානයට අයත් භුමියට කඩා වැදි බලපැම් කළ බවට අදාල රාජ්‍ය නොවන සංවිධානය කල්පිටිය පොලිසියට පැමිණිලි කර තිබුණි.
එම පැමිනිල්ල මත කල්පිටිය පොලිසිය විසින් කල්පිටිය අධීකරණයට කරුණු වාර්තා කළේය.
අදාල චෝදනාව එල්ලවු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතාට ජූලි 8 දින මේ සම්බන්ධව කල්පිටිය අධීකරණයෙ පෙනි සිටින ලෙසට නොතිසි නිකුත් කර තිබුණ ද ඔහු අධිකරණයෙ පෙනි නොසිටිමේ චෝදනාවට වරෙන්තු නිකුත් කළේය.
කෙසේවුවද සැකකාර මන්ත්‍රිවරයාට ලබන 22 යළි අධිකරණයේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
අනියම් සම්බන්ධතාවක් නවතා දැමූවැයි කියන සිද්ධියක් මුල්කරගෙන එම කාන්තාවගේ නිවෙස ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ගත් බව කියන පොළොන්නරුව පොලිස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අලි සබ්රි ඇප මත මුදා හරියි
fairoos Saturday, 20 July 2024 03:27 PM
එක එක්කෙනාට ඕන විදියට තමයි ලංකාවේ නිතිය
gundaSunday, 21 July 2024 12:33 AM
අපරාදේ අර අහිංසක රඹුක්වැල්ල ගොයියා රක්ෂිත බන්ධනාගාර ගත කලේ පොරටත් එදාම ඇප දෙන්න තිබුනේ
පිටිගල මිලානෝ Saturday, 20 July 2024 04:36 PM
මුස්ලිම් සහෝදරයන්ම එකතු වෙලා මේ අපතයාව එලවන්න.
ලක්විදු Saturday, 20 July 2024 04:37 PM
ඔව් ඉතින් එයා පොල්ගෙඩියක් හොරකම් කලේ නෙහෙනෙ
Hafeel Saturday, 20 July 2024 05:03 PM
මෙච්චර කල් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව පාර්ලිමේන්තුවට යවල තියන්නේ රත්තරන්, ජංගම දුරකථන හොර රහසේ පන්නන හොරා, එතනෝල් කාරයා, වොඩ්කා වතුර බෝතල් කාරයා, ඔක්සිජන් කන්නටද කියන අහන හාල්පාරුවෝ තමයි යවල තියන්නේ. ඊළඟ පාර හරි බුද්ධිමත්ව ඡන්දය ප්‍රකාශ කරන්න.
රම්සිSunday, 21 July 2024 12:18 AM
පුත්තලං බූරැවො කියන්නෙ නිකමටයැ...!
Surain Saturday, 20 July 2024 05:41 PM
මරු පොලිිසියඇප දෙනවාට අපි විරුද්ධ නැහැ ස්වාමිනි
Prabha Saturday, 20 July 2024 05:52 PM
ඡන්ද කිට්ටු වෙනකොට ආණ්ඩුව මුන්ට දෙයින්ට වගේ සලකනවා
viraj ekanayaka Saturday, 20 July 2024 05:58 PM
ඔවා කියපියව් කොන්ඩේ බැඳපු එවුන්ට අද නිවාඩු දවසේ පොලිසියත් එක්ක උසාවියට ගිහින් වැඩබලන මහෙස්ත්‍රාත් ගෙන් ඇප ගන්න එක මහලොකු වැඩක්ද?