(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා මර්දන එන්නත්වලට ප්‍රතිචාර නොදක්වන ඒ 30 කොවිඩ් වයිරස ප්‍රභේදය රටට ඇතුළු වීමේ බරපතළ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය .
ලෝකයේ කතාබහට ලක්වූ සියලුම වයිරස මෙරටට පැමිණි හෙයින් මෙය පමණක් නොපැමිණේ යැයි සිතිය නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
ජනතාව සෞඛ්‍යය නීති උපරිමයෙන් පිළිපැදීම මෙම වයිරසය පරාජය කිරීමට ඇති එකම සහ හොඳම අවිය බවද ඔහු කීවේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“අලුත් කොවිඩ් මාරයා රටට එන්න පුළුවන්’’
Sriland Tuesday, 02 November 2021 04:23 PM
කොරෝනා බොරුව නිසා අද රටට වෙලා තියන විනාශය පේනවා නේද .දැන්වත් තමන්ගේ වාසිය ගැන හිතන්නේ නැතිව රටට ගැලපෙන අපේ ක්‍රමයක් හොයාගන්න මේ බොරුවෙන් ගැලවෙන්න /හොඳට මතක තියාගන්න ඔය එනවා කියන මාරයා පිටිපස්සෙන් ඕකට බෙහෙතුත් එනවා ඔය ඔක්කොම කරන්නේ බටහිර බෙහෙත් මාෆියාව