අධ්‍යාපන අමාත්‍යාශංශයේ ලේකම්ධුරය දැරූ එච් එම් ගුණසේකර මහතා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කේ. ඩබ්ලිව් . දයාරත්න මහත්මිය ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාශයේ වැඩබලන ලේකම්වරයා ලෙස ද 19 වැනි අඟහරුවාදා සිට පත්කරනු ලැබ සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරුවීමක් හා වැඩ බලන ලේකම්වරියක්..
මගේ සුබ පැතුම් එච් එම්
සුභ අනාගතයක්
කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්තවගේ වෙයිද දන්නෑ...
වැඩ අවංකව කරන්න ...සුභ පැතුම්..
ඇමතිවරු කරන පව් වලට අපිට වනදි ගෙවන්න සිද්දවෙලා...
අධ්‍යාපන අමාත්‍යාංශය කියන්නේ කුණු ගොඩක්. කෙලින් වැඩ කරන අයට ඉඩ නැහැ වගේ පේන්නේ. මැති ඇමතිවරුන්ට ළමයි දාගන්න බැරිව දගලන්නේ මට පේන්නේ. හැම දෙයක්ම දේශපාලනයට ගිහිල්ලා. එතකොට රට අරාජික වෙනවා
අධ්‍යාපනේට නම් කොහොමත් දෙතුන් දෙනෙක් පත් කරන්න වෙයි අවුල ලිහා ගන්න නම්
"අලුත් ලේකම්වරු දෙන්නෙක්" ඒත් ඉතිං පරණ ඇමතිමනේ