පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටීම සඳහා අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය අද උදෑසන 9.20ට පමණ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිටත් වූවාය.
මහේස්ත්‍රාත්වරුන් හා දිසා විනිසුරුවරු රැස්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ කොරිඩෝව දිගේ පෙළ ගැසී සිට ඇයට සුභ පැතූහ.
කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියෝ අගවිනිසුරුවරියට සෙත් පතා පිරිත් නූලක් බැන්දාහ. කතෝලික පූජකවරුද ඇයට දේවාශිර්වාද කළහ.
ශ්‍රේෂ්ඨාධිකරණ භූමියම නීතීඥවරයන්ගෙන් පිරී ගියේය. අගවිනිසුරුවරියට සහාය පළ කරමින් ඔවුහු අත් පොලසන් දුන්හ.
අගවිනිසුරුවරිය සිනාමුසු මුහුණින් ඔවුන් හා කතා බස් කළාය.
ආරක්ෂක අංශ ඇතැමෙක් මාධ්‍යවේදීනට හා මාධ්‍ය ඡායාරූප ශිල්පීනට ද බාධා කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිණියනි ඔබට ජය. අල්ලා දෙවියන්ගේ පිහිටයි .(ස)
මොකද්ද මේ තරම් තියෙන බය
බයවෙන්න එපා ඔබ තුමිය (දී)
සැබෑ ආශීර්වාදය... (ත)
ගරු විනිසුරු තුමිය, මොන බලවේග ආවත් ඔබ බිය නොවන්න. ජනතා බලය ඔබ සමගයි. (ත)
‘දෙවියනි ඔබ කොහිද‘ අසම්මත නීතිය මගින් සම්මත නීතිය සුරකින්න දිවැස් හෙලණු මැණ. (ත)
ශි ලංකාවේ යකඩ ගැහැණිය, නුබට මේ රටේ අනාගතය ද බාර ගැනීමට ශක්තිය ඇත්තේය. ඉටු කොට කළ යුතු යුතුකම්- ලැබුණත් ලෝකෙන් ගැරැහුම් ඉවසන්නට පුළුවන්නම් - නුඹයි අපේ දියණිය උතුම්
ඔබතුමිය දේශපාලන වාසි හෝ පුද්ගලික වාසි බලාගෙන නොව රටේ උත්තරීතර අධිකරණයේ සුරක්ෂිත හා විශ්වාසවන්ත භාවය රැක ගන්න සුදුසුම දේ කරන්න. පේනවානේ ඒ වෙනුවෙන් මහජනතාව පෙළ ගැසෙන සැටි. ඔබතුමියට චිරන් ජයතු. (ත)
අධිකරණයට ජයවේවා .........!!!! .(ස)
ෆෙන්සේකා මහතායි අග විනිසුරුතුමියයි ඒකතු වුණා නමි රටතුල නොසෑහෙන වැඩ කොටසක් කරන්න පුලුවන්..(ස)
ඔබ වැනි කොන්ද පණ තියන අග්‍ර විනිශ්චකාරවරියක් අපිට ලැබුණේ රටේ වාසනාවට. අනේ ගරු මැතිනියනේ, අපිවත් අපේ අධිකරණයත් බේරා දෙන්න. ඔබට පින්. (ත)
සාධාරණ, යුක්තිය රජයන සමාජයක් ගොඩ නැගීම පිනිස යන ගමන ජය වේවා. (ත)
මිනිස්සුන්ටත් අවශ්‍ය මේ සිද්දිය බලා ගන්න (දී)
අගවිනිසුරුතුමියනි, ඔබ නියම එඩිතර, නූතනයේ බිහිවුණ වීර විහාර මහා දේවියයි. ජයවේවා. (ත)
ඔබට සහ අධිකරණයට ජාතියේ උත්තමාචාරය .(ස)
සුභ පැතුම් මැඩම් .(ස)
කොට්ටෝරුව හැම ගහටම හොටෙන් අනිනවා....................(ස)
කොච්චර මුරකාවල්දැම්මත් සත්‍ය නවත්තන්න බැහැ (දී)
නීතියක් නැති රටක ජීවත් වෙනවාට වඩා මිය යාම වටී. (ත)
1971 කැරැල්ලේදී තමයි මුලින්ම නිතිය අබිබවා පාලකයන් කටයුතු කලේ .එදා ඉදලා අද වෙනතුරු එහෙම තමයි. මිට පස්සෙවත් නීතිය කාටත් සමාන උනොත් අපට හොදයී .(ත)
කොට්ටෝරුව හැම ගහකටම කොටල, අන්තිමට කෙසෙල් ගහට කෙටුවා වගේ. (ත)
ඔබට සහ අධිකරණයට ජාතියේ උත්තමාචාරය (ත)
කෙසෙල් ගහට කෙටුවා නේද කොට්ටෝරුවො? (ත)
පාණුඩුව හදා ගන්න තමයි මේ හදන්නේ .(ස)
අගවිනිසුරු වරියට ජය වේවා (දී)
මුතු ,නමුත් ජෙනරාල්තුමාට වෙච්ච වැඩේ මෙතුමියටත් වේවිද..(ස)
ශිරානි බණ්ඩාරනායක මැතිනියනි, ඔබට ජය නියතයි. ඔබ සහ ෆොන්සේකා මහතා එකතු වුනොත් රටේ අනාගතයට හොඳ අඩිතාලමක් වේවි.(ස)
බය වෙන්න එපා. සද්දේ විතරයි. වැඩ නැහැ (දී)
නිතිය හදන කට්ටියට් නිතිය ක්‍රියාත්මක කරන්න දෙන්න එපා. නිතිය නැති කළා (දී)
ජය වේවා ... රටේ මිනිස්සුන්ගේ ඇස් ඇරේවා (දී)
කාන්තාවකට එරෙහිව චෝදනා පත්‍රයක් මාධ්‍ය ඉදිරියට ගෙනෙන්න කාන්තාවක් ඉදිරිපත්වුණ රටක කාන්තාවක් වශයෙන් අභිමානයෙන් ඉදිරියට යන්නග ඔබට ජය! (දී)
ජනතාවට ඔය වැටවල් වැඩක්ද (දී)
කමෙන්ට් තීරුව බලලා අපේ සහෝදර පාඨකයින් ගැන සතුටු වෙන්න පුළුවන් දවසක්. ජය වේවා ! .(ස)
රට විතරක් නොවෙයි ලෝකෙම හිනස්සන වැඩ (දී)
ජය වේවා....ජය වේවා.... මොකටද මම ජය වේවා....කියුවේ (දී)
අදහස් තීරුව බලලා අපේ සහෝදර පාඨකයින් ගැන සතුටු වෙන්න පුළුවන් දවසක්. ජය වේවා ! (නු)
දුවේ නුඹ මගේ ප්‍රාණයයි ........(ස)
අනේ මට මේවා දැකලා පිස්සු හැදෙන්න වගේ .(ස)
හිනා යනවා මේ වැඩ වලට.... ඒ ගොල්ලොම පත් කරලා දැන් කියනවා හොද නැහැලු (දී)
සහෝදර පාඨකයින් ගැන සතුටු වෙන්න පළුවන් දවසක් .(ස)
ඔබතුමියට ජය වේවා.
මට නම් දැන් එපා වෙලා තියෙන්නේ අහලාම (දී)
ඔබ තුමියට ජය වේවා .(ස)
අපගේ නිදහස ඔබයි.ජයවේවා. (ත)
නිකන් මොනවා වෙනවා කියලාද ඔබතුමන්ලාට පෙන්නේ ලංකාවේ
දේශයේ කශේරුකාව රකින ඔබතුමියට උපහාර. (ත)
ඊලඟ ඡන්දෙදි U N P එකට හොඳ නායකත්වයක් (ස)
මිනිස්සු පාලනයට (දී)
ඔබතුමියට අපි කවදත් ඉන්නවා , ඔබට ජයවේවා (දී)
ඔබතුමියට ජය. (ත)
අපිට ඉතින් දැන් ඕන එකක් (දී)
මේක මාර සල්ල උල්පතක් අනේ (ස)
මිනිස්සු උපිත උනොත් වැඩක් නැහැ කතා කරලා
අයියෝ සල්ලි (දී)
ජය වේවා ...ඔබ තුමියට ජය වේවා !!!!!!!!!! (ත)
මේ ඡායාරූප පළ කළාට ස්තුතියි ලංකාදීපයට. (ත)
මුළු ලක් ජනතාවම ඔබ සමගයි...තෙරුවන් සරණයි!!! (ත)
සුභ පැතුම් (ස)
වැඩක් නැහැ මොනවා තිබ්බත් ජනතා බලවේගය ඔක්කොටම වඩා බලවත්
කමක් නැහැ..කමක් නැහැ.. පරිස්සමෙන් ඉන්න එක හොදයිනේ (දී)
අපි අපේ අයිතිය වෙනුවෙන් පෙනිසිටිනවා (දී)
දෙයියෝ සාක්කි
මගේ රටේ මිනිස්සු ගැන මට ඇත්තටම ආඩම්බරයි. (ත)
මෙයාලා මොකටද අලුත් කඩේ යන්නේ කියලා තවම අපි දන්නේ නෑනේ .! (ස)
අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවන්න. ඔබට ජාතියේ ප්‍රණාමය... (ත)
කට්ටිය නොපෙන්නුවාට බයෙන් ඉන්නේ (දී)
මැතිණිය ඔබ නිවැරදියි. කවදා හෝ ඔබගේ නිදොස් බව පෙන්වන්න වෙලාවක් එනවා. අපි ඔබ සමගයි. දළදා සමිඳු පිහිටයි. (ත)
මේවා වැඩක් නැහැ (දී)
නූතන විහාර මහා දේවිය.. (ත)
අපි කාටද බය අපිට කවුද බය (දී)
අපිට වටිනවා මැතිනිය..ඔබට අපේ ආචාරය.. (දී)
අයියොන් සල්ලි
සහෝදර පාඨකයින් ගැන සතුටු වෙන්න පළුවන් දවසක්. (ත)
හැමදාම මේ රටේ මිනිස්සු රවට්වන්න බෑ කියලා මේ ප්‍රතිචාර දැක්කම පේනවා. (ත)
අගවිනිසුරුතුමියනි,ඔබතුමියට චිරන් ජයතු... (ත)
අසාධාරණයට පැවැත්මක් නෑ. (ත)
ශිරානි බණ්ඩාරනායක මැතිනියනි, ඔබට ජය නියතයි. (ත)
මේ මොන විකාරයක්ද අනේ (දී)
මේ ඉතින් ඔක්කොම බය නිසානේ(දී)
කාටද කියන්නේ මේ අවනඩුව (දී)
සුභපැතුම් ඔබට. (ත)
මැතිණියනි, ඔබට දෙවියන්ගේ පිහිටයි. අධිකරණයට ජයවේවා.. (ත)
නූතනයේ විහාර මහා දේවිය. ජයවේවා (ත)
හැමදේටම දේශපාලනේ ගාවගන්න එක තමයි මේ වෙන්නේ (ස)
රටේ මිනිසුන්ගේ ඇස් ඇරේවා. (ත)
ටිකිරි බණ්ඩාර හරි. (ත)
මැතිණියනි, ඔබට ජය ශ්‍රී මහ බෝ සමිඳු පිහිටයි. (ත)
අද මෙහෙම උනාට බලන්නකෝ තව ටික දවසකින් මෙහෙම දෙයක් උනාද කියලා මිනිස්සුන්ට මතක නැහැ (දී)
කපන්න කපන්න මුවහත් වේ. (ත)
අග්‍රවිනිශ්චකාර තුමියනි, ඔබතුමියට තෙරුවන් සරණයි. (ත)
පාඨකයන් කියන දේවල් ඇත්. හදට සතුටක් දැනෙන අවස්ථාවක් මේක. අධිකරණයෙන් පලි ගැනීම නොකළ යුතුයි. (ත)
ඔබතුමියට ජය වේවා..!(නු)
විකාර වැඩ මේවා (දී)
සුජාත දියණිය (ස)
ඔබතුමියට ජය වේවා.. (ත)
අපි කියන්නේ මේ ඉන්න අග විනිසුරුවරිය ඉවත් වෙන්න ඕනේ කියලා (දී)
ඔබතුමියට ජයෙන් ජය (ස)
අපේ අගවිනිසුරු වරියට ජයවේවා (දී)
කලබලයක් අතිඋනොත් කියලා පුර්ව සුදානමක් (දී)
අගවිනිසුරුතුමියණි, ඔබ වීර විහාර මහා දේවියයි. ජයවේවා. (ස)
ඔබතුමියට ජය වේවා.....!!! (ස)
කතා කරලා වැඩක් නැහැ (දී)
මිනිස්සු ගොඩාක් ඉන්නවද (දී)
ඔබතුමිය බයේ නැතුව් වෙන කාට බයේද (දී)
කාටද ආඩම්බර (දී)
මට නම් හිනාත් යනවා (දී)
මොනවාද මේ විකාර (දී)
දිගත පතල සුවන්දති සඳුන් කඳ - සිඳීත එකලෙස පැතිරෙයි සුවඳ (ත)
මුතු ඔබ හරි ෆොන්සේකා ජෙනරාල් තුමත් එක්ක එකතු උනොත් නීතිය සහ සාමය අපට ලැබේවි. (ත)
පොලිස් වැටට වඩා ජනතාවට නීති වැට හයියයි. (ත)
දෙවියන්ගේ උදව්නම් ඕන නෑ (ස)
ඔබතුමියගේ නම අපේ රටේ ඉතිහාසයේ රන් අකුරින් ලියවේවි. ඔබට සදා ජය.. (ත)
ඔබතුමියට ජයෙන් ජය පතමි. ඇස් පියාගෙන සිටින ජනතාවනි, දැන්වත් ඇස් විවර කර මේ වෙන දේවල් වලට නැගී සිටින්න. (ත)
ගොඩක් හොදයි මැතිනියනි. තෙරුවන් සරණයි. (ත)
ඔබතුමිය ගැන මට ආඩම්බරයි (දී)
ආරක්ෂාවට දාලා තියෙන්නේ (දී)
කොච්චර කියුවත් බයකුත් තියෙනවා (දී)
වැඩක් නැහැ ...වැඩක් නැහැ ...බය නිසානේ මේ ඔක්කොම (දී)
සාමය ආරක්ෂා කරන්න (දී)
ඔබතුමියට ත්‍රිවිද රත්නයේ පිහිටයි (දී)
හැමදෙයටම නිවැරදි තීරණ ගන්න පුලුවන් අය රටේ පාලනයට එන්න ඕන. ඔබතුමියටත් නිවැරදි තීරණයක් ලැබේවා යන්න ජනතාගේ පැතුමයි. ඔබට ජය වේවා! (දී)
ඔබට තෙරුවන් සරණයි (දී)
ඔබතුමියට තෙරුවන් සරණයි (දී)
ඔබට ජයවේවා මහත්මියනි (දී)
කාට බයේද අර කියුවා වගේ (දී)
අයියෝ සල්ලි (දී)
මොකටද බය වෙන්නේ (දී)
කාට බයේද (දී)
මේවා දකිනකොට මට ඉන්න බැහැ කේන්තියි (දී)
සුබ පතනවා (ස)
සුබ පැතුම් (ස)
දැක්කාද ඒ සිද්දිය (දී)
මැතිනියනි අපි සැමදා ඔබා සමගයි (දී)
මැතිණියනි, ඔබට අපගේ සුභ පැතුම්! (නි)