පානදුර බාල වයස්කාර පාසල් සිසුන් දෙදෙනකු අපයෝජනය කළැයි කියන කාර්යාල කාර්ය සහායකයෙක් (45) අත් අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය කියයි.
පානදුර බාල වයස්කාර පාසල් සිසුන් දෙදෙනකු අපයෝජනය කළැයි කියන කාර්යාල කාර්ය සහායකයෙක් (45) අත් අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු උනත් කමක් නැහැ උපරිම දඬුවම් දෙන්න... ඔවුන් මේ කා දමන්නේ අපේ රටේ අනාගතය... (දී)
මේක අනුපාත ක්‍රමයට සිද්දවෙන දෙයක් වගේ. ලොකු කට්ටිය ස්ත්‍රීන් දුෂණය කරලා ඔවුන්ගේ ස්වාමි පුරුෂයිනුත් ඝාතනය කරනවා. පොඩි කට්ටිය තමන්ගේ වපසරියට ගැලපෙන්න මේ වගේ වැඩ කරනවා. මෙයා ඉන්න තැනක් හොයල දෙන්න ජනතාවට ඉක්මනින්ම පුළුවන් වෙයි කියා ප්‍රර්ථනා කරනවා. (නදී)
මේවා දැන් බහුලව වෙනවා ගණන් ගන්න එපා .(දී)
අලුත්ම රස්සාව කැතයි (දී)
තනි අතින් අප්පුඩි ගැසීමට හැකිබවක් මා නම් අසා නැහැ (නි)