සූරියවැව මහ ආරේ වගා බිමකදී වසර හතරකට පෙර විදුලි සැර යොදා අලියකු මරා සිරුර ජේ.සී.බී. යන්ත‍්‍රයක් යොදාගෙන කෙසෙල් වත්තක වළ දැමූ එක්දරු පියකු සැකපිට අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය කියයි. තංගල්ල පොලිසියට ලැබුණු පෙත්සමක් අනුව සැකකරු අත්අඩංගුවට ගත්තේය. අලිියාගේ සිරුර අඟහරුවාදා (19) ගොඩ ගැනීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියා පව්, අලියා මරපු මිනිහ වැරදියි, වසර හතරකට පසු පෙත්සමක් ගහපු මිනිහත් වැරදියි, ලකුණු 97 ලබා ගත් කුමාර් සංගක්කාරත් වැරදියි.
මට මතකයි දුවව ඇතිනකගේ බඩ යටින් රින්ගෙව්වා පොඩි කාලේ දුව හරි කෙට්ටුයි ඒකයි. දෙන්නම් ඇතින්නගේ පිහිටෙන් ඔය ඉන්නේ අගේට.
ඔය අලිටික අල්ලලා සිරිකොතට දුන්නොත් නරකද?
ප්‍රියන්ති !! පිරිමි ලයින් දන්නේ නැතුව කෙල්ලොන්ටද ලයින් දාන්ඩ කියන්නේ. කුමාරි නම් ඇතාගේ හොඬ වැලටලු කැමති. එකෙන් කාපුදාට තමයි කුමාරි ට සුරලොව පෙනෙන්නේ
අලිත් පවු.මිනිස්සුත් පවු.ඒත් මරණ එක නම් හොද නෑ. ඒක නෙමෙයි.මේ ප්‍රියන්තිට නම් පුදුම තරහක් තියෙන්නේ පිරිමිත් එක්ක.ඇයි ඒ?
අලියාට උගේ විශාල ශරීරය පේන්නේ නැති වගේ පාලකයින්ට දුප්පත් ගොවි ජනතාව පේන්නේ නෑ
වරද තියෙන්නේ අලියගෙවත් මිනිහගෙවත් නොව ජාතික ධනය තම දේපල ලෙස සිතා වැඩ කරන දේශපාලුවන්ගේයි
පිස්සු නේ
අලියා පව්, අලියා මරපු මිනිහ වැරදියි, වසර හතරකට පසු පෙත්සමක් ගහපු මිනිහත් වැරදියි
අලියව මැරුවට හොදයි කියන ඔහෙලට අලියම ගහලා මරන්ඩ කියලා මම පුල්‍ලෙයාර් දෙවියන්ට කියනවා.පිරිමි වගේ කාලකණ්නි සත්තු ජාතියක් මම මගේ ජීවිත කාලෙටම දැකලා නැතුව ඇති.
වසර හතරකට පසු පෙත්සමක් ගහපු මිනිහත් වැරදියි, ලකුණු 97 ලබා ගත් කුමාර් සංගක්කාරත් වැරදියි
මේවා කියවන අපිට පිස්සු
අර පොඩි පැටියෙක් එහෙම හිටපු ඇතින්නක් එහෙම මැරුවේ.මතක නේද? ඒ අලි මරුවාවත් අල්ලලා හිරේ දාමුද?
මේ අනුත්තරා නංගි ඔයා නිකං බොරු කියන්න එපා. උපන්තෙකට ඔයා අලියෙක්ව දැකල තියෙනව ද ඇත්තටම.....?
අනුත්තරා ඔයාල වගේ අයට යථාර්ථය තේරෙන් නැහැ.යථාර්ථය තමයි අලි ඇවිත් වගාවන් පාලු කරල දානවා. ඒ මිනිස්සු රට වටේටම ණය වෙලා වගා කරලා අන්තිමට ඒවා අලි විනාස කරලා දැම්මම ණය ගෙවා ගන්න බැරුව තමන්ගෙ දරු පවුල් නඩත්තු කර ගන්න බැරුව ජීවිතේ නැති කර ගන්න තත්වෙට පත් වෙනවා.ඔයා නිකං අලි ගැන කියෙව්වට ජීවත් වෙන්නෙ සුරංගනා ලෝකෙක වගේ...
මේ ප්‍රියන්ති,අලි බලන්න ආපු ගමන් කෙල්ලෙක් දිහා බැලුවට මක් වෙනවද?ප්‍රියන්ති දිහා කවුරුවත් බලන්නේ නෑ වගේ
මේ ඊයේ පෙරේදා ඉදලා ගෑණු ළමයි කට්ටියක් කමෙන්ට්ස් දානවා යන්නේ කොහේද මල්ලේ පොල් වගේ
අලි ජේමිස්ට කියල හොද වැඩක් කරන්න ඔ්නෙ
අනුත්තරා 2012-06-18 17:06:59 "අනේ ඇයි අය්යලා අන්කල්ලා බොරු ලියන්‍නේ මෙහෙම මට හිතා ගන්න වත් බැහැ.බොරු කියන්න හොද නැහැ.බොරු කියන් නේ නරක අය කියලා දහම් පාසැලේ ටීචර් කියලා දුන්නා පාඩමකදී.මගේ අයියා මා එක්ක සෙල්ලම් කලා.එයා කම්පියුටර් ගේම් ගහන්න මිසක් මේවා ලියන්න එන් නේ නැහැ.ඔයාලා ඇයි මගේ අයියා වගේ බොරුවට කියන්නේ.එහෙම කියන්න එපා අන්කල් බොරු කියන්න හොද නැහැ" හේවගේ අන්කල් මොකද එහෙනං ඔයත් මේවගේ බොරැනම්වලින් කමෙන්ට්ස් දාන්නෙ..?? ඔයාගෙ ජීව දත්ත සහතිකෙත් තියෙන්නෙ බොරැනෙ..
මිනිස්සු මැරුවහම අලිත් ඔයවගේ කල් ගිහින් හරි අල්ලනවද?
මිනිස්සු මැරුවහම අලිත් ඔයවගේ කල් ගිහින් හරි අල්ලනවද ??
. ලංකාදීපයට මුළු හදින්ම ස්තුති කලයුතුයි මම අවස්ථාව හැමෝටම ලබාදීම ගැන. නමුත් බොහෝ දෙනකු ඉන් නිසි ප්‍රයෝජන නොගෙන නිකන් වල්පල් දොඩවන එක මහා අපරාදයක් නේද? ඕනෙම දෙයක් නිකම් ලැබෙනකොට අගයක් නැහැ. අපිට සල්ලි දීල මේවා දම්මවා ගන්ඩ වෙලා තිබෙන කාලෙක ලංකාදීපය කරන මේ මෙහෙවර අගයන අතර මෙම අවස්ථාව තම නිදහස් මත පල කිරීමට පමණක් යොදාගන්නා ලෙස ඔබ හැමගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. වෙනත් අයට ගැරගීමට සහ පිළිතුරු දීමට වඩා වැදගත් වන්නේ ඔබගේ අවංක අදහස් බවයි මගේ හැගීම.
ප්‍රියන්තිට පවුල් ප්‍රශ්න ඇති.ඒවා මේකට අදාල නෑනේ...
ප්‍රියන්ති, ඔයාගේ දූලා දෙන්නගේ තාත්තා වෙන්න කලින් නේද එයා ඔයාගේ සැමියා වුණේ? එතකොට ඔයා එයාට කතා කරන්නේ කාලකණ්නි සතා කියලද?
මෙහෙම ගියොත් ඡන්ද කොලෙත් අලියෙක් නැති වෙයි..
කිරිමාටින් ඔබතුමා නම් හරි වගේ.....
@අනුත්තරා : ඔය ගේ ගෙදර අලි කඩලා දාල, වත්තේ ගස් කොලන් විනාශ කරලා, පවුලේ කෙනෙකුත් මැරුවනම් ඔය ඔහොම කියන එකක් නැහැ
නීතිය අකුරටම ඉටු කිරීම සාධාරණයි...
මෑ මල් සුවඳ දැනේ...
කවුද දන්නේ නෑ මේ අනික් සජී
අනුත්තරා නගෝ අයියා ගේම් ගහන්න විතරද දන්නේ?
අලියව වළලන්නේ නැතුව ගහක් උඩින් තිබ්බනම් ඉවරනේ
මට නම් දැනටම වෙරළු මල් සුවද දැනෙනවා..මට හරි ආස හිතෙනවා ඒ සුවදට.
අනේ ඇයි අය්යලා අන්කල්ලා බොරු ලියන්‍නේ මෙහෙම මට හිතා ගන්න වත් බැහැ.බොරු කියන්න හොද නැහැ.බොරු කියන් නේ නරක අය කියලා දහම් පාසැලේ ටීචර් කියලා දුන්නා පාඩමකදී.මගේ අයියා මා එක්ක සෙල්ලම් කලා.එයා කම්පියුටර් ගේම් ගහන්න මිසක් මේවා ලියන්න එන් නේ නැහැ.ඔයාලා ඇයි මගේ අයියා වගේ බොරුවට කියන්නේ.එහෙම කියන්න එපා අන්කල් බොරු කියන්න හොද නැහැ
මගේ ගම මහනුවර.දළදා පෙරහැරට කරඬුව ඇතා වඩම්නකොට තිබෙන සිරියාව නිසයි දළදා පෙරහැර අලංකාරවත් වෙන්නේ.මේ නිසා අලියා අපට නම් පූජනීය වස්තුවක්.එවන් අලියෙකු මැරීම නීතියෙන් දඩුවම් කළ යුතු කාරණයක්
ඇයි අනේ ඔයගොල්ලෝ ඔච්චරම නපුරු අය වෙලා තියෙන්නේ.අලි මැරුවට කමක් නැහැ කියලා කියන්නේ ඇයි.ඔයගොල්ලන්ට නම් හදවතක් නැහැ.අනේ පව් අනේ මට නම් හරි දුකයි මේ කරලා තියෙන අපරාදේට
අලියා අපේ රටට සම්පතකි.සංචාරක කර්මාන්තයේදී බොහෝ මුදල් උපයන අවස්ථා ඇත්තේ අලියා ඇසුරෙනි.අනික අලියාගේ ප්‍රභේද අනුව ලංකාවටම ආවේණීක අලි වර්ගද සිටිති.ලංකාවේ වන ගහණයට හා ජනගහනයට සාපේක්ෂකව අලි සංඛ්‍යාව දිනෙන් දින පහත බසී.අලි ගණන වැඩි නොවේ.එබැවින් මෙසේ අලි මරා දැමුවහොත් යම් දවසක සත්ව උද්‍යානයකට වත් මතු පරපුරට දැක බලා ගැනීමට අලින් අප්‍රිකාව වැනි රටකින් ගෙන ඒමට සිදුවෙනවා සිකුරුය.
අනුත්තරා ඔය නිකං පොඩි ළමයෙක් වගේ කතා කරන්න එපා. මමත් විරුද්දයි අලි නෙමේ කූඹියෙක් හරි මරනවට. එත් රිදෙන්නෙ තුවාලෙ තියෙන මනුස්සයට. අපි මෙතන ඉද්ගෙන කොමෙන්ට් කලාට අපි දන්නවද ඒ මිනිස්සු තමන්ගෙ වගාව ආරක්ෂා කර ගන්න මහන්සි වෙන තරම. තමන්ගෙ දරු පවුල නඩත්තු කරන්නෙ කොහොමද අලි ඇවිත් ඒක විනාස කරල දැම්මම?මරල නෙමේ.මරන්න වෙන තැනට වැඩ සිද්ද වෙන් ඇති.රජය වග බලා ගන්න ඕන යටිතල පහසුකම් නඩත්තු කරන්න මේ වගෙ ගැටුම් ඇති නොවෙන්න.
මම අලීන්ට ගොඩාක් ආදරෙයි.මගේ පාසැල් පොත්වල පිටකවරවලට වැඩියෙන්ම යොදලා තිබෙන්නේත් අලින්ගේ පින්තූර.අලියා ගොඩක් හැඟම්බර සංවේදී සතෙක්.අනික අපේ ආගමේ විවිධ අවස්ථාවලදී අලියා අපිට ප්‍රයෝජනවත් වෙනවා.අලි හා ඇත් සත්ව සංකේතය සඳකඩ පහන, මුරගල්,ආදී කලාකෘති වලදී භාවිතා කරනවා.විහාරාරාම බිත්ති සරසවන චිත්‍ර සම්ප්‍රදායන්වලටත් අලියා හා ඇතා නැතිවම බැරි සත්වයන්.අලියා මිනිසුන්ට බොහෝ උපකාරී වෙනවා.බෝධිසත්වයන්වහන්සේත් එක්තරා භවයකදී ඇතෙකු හා අලියෙකු ලෙස උපතලබා තිබෙනබව පන්සිය පනස් ජාතක පොත්වහන්සේ කියවන විට පෙනී යනවා.
නීතිය කැලෑවට නම් අගේට ඉටු වෙනවා වගේ ...
අලියෙකු මැරිම කූඹියෙකු මැරීමට කිසිසේත්ම දෙවෙනි නොවේ.අනික අලි අපේ රටට කිසිදු ප්‍රයෝජනයක් නොමැත.අලින් නඩත්තු කිරීමද ගැටළුවකි.
මම අලි බලන්න හරි ආසයි.පෙරහැර තියෙන කාලේට මම වැඩියෙම බලන්න ආස අලි පෙරහැරේ නට නටා යන හැටියි.අනික පින්නවල, දෙහිවල වැනි ස්ථානවලට ගොස් විවේක කාලය ගත කරන්න අපි පවුලේ අය පුරුදු වෙලා ඉන්නවා.මේ නිසා අලියා අපේ ජීවිතවලට සමීපයි.මම ගොඩක් සංවේදී කෙනෙක්.මට නම් අලියෙකු මැරීම මිනිසෙකු මැරීම හා සමානයි.මේ නිසා මේ කරලා තියෙන්නේ බරපතල වරදක්
අලි මැරීමට නිතියෙන් අවසර ලබා දුන්නා නම් මේ ගැටළුවක් ඇති නොවේ. මන්ද එවිට ඕනෑම කෙනෙකුට අලි මරා දැමිය හැකි බැවිනි. වහාම මේ ගොවියා නිදහස් කළ යුතුය. අනික අලියෙක්ගේ ජීවිතය වගේම මිනිහෙකුගේ ජීවිතය.අද මිනිස්සුත් මැරෙන රටේ අලියෙකු මැරීම එතරම් ගණන් ගත යුතු දෙයක් නොවේ.
මේ විදිහට මැරෙන අලින්ට විරුද්ධව අදහස් දක්වන්නේ ඔයාල කවුද ???????.පව් නැද්ද?දැන් ලංකාවේ මිනිසත්කම නැතිවේගෙන යනවා වගේ
අලි මොකටද මිනිස්සු ඉන්න තැන්වලට යන්නේ.ඒ නිසා මිනිස්සු ඉන්න තැන්වලට එන අලි මැරුවාට කමක් නැත.
අනේ පව් අලියා මරපු මිනිහට හොඳක් නම් වෙන්න එපා.
අලියා නිකම්ම මරලා නම් ඒත් කමක් නැහැ.අලියා මරලා ඒ බව හංගන්න උත්හාස දරලා.සිරුර වළ දමලා
මේක තනිකරම සාවද්‍ය ඝාතනයක්.හරිම කුරිරු විදිහටයි අලියා මරලා තියෙන්නේ.
අලියෙක් වුනත් ප්‍රාණියෙක් මරපු එක වැරදියි..
ගොවියන් මැරූ අලියන්ට මොකද කරන්නේ....
පිස්සු නේ ...... වනජීවී ඇමති මොනවද මේ කරන්නේ.... බඹරුද..?...අලිද ..?..වගාවද ..?.මිනිස්සුද...?
මේ එක්දරු පියාගේ එකම දරුවා ගැන උණුවෙන හදවතක් මෙතන නැද්ද
අලි බබා කියනවනම් අලියව උල තියන්න ..
කවුද බොලේ අනිත් කටුනායක අමිල...
මිනිස්සු මරල නිදැල්ලේ ඉන්න අයට ඇයි මෙහෙම දඩුවම් නොදෙන්නේ...
ඔව් දිනුෂි නංගි අලියට වැඩිය ඇතා ලස්සනයි. මම ආස දිග දළේටයි හොඬ වැලටයි
හැම දෙයකම ලොකු ලොකු ඒවාට කැමති අය අලින්ට ආසයි මෙයා ..
පිරිමි ටිකක් මෙතනට ඇවිල්ලා කෙල්ලන්ට ලයින් දාන්න ගත්තා නේද?
ඇයි අයියේ ඔයාලා හැම වෙලාවේම පව් කතා ලියන්නේ හිතක් පපුවක් නෑ වාගේ.මටත් අයියලා දෙන්නෙක් ඉන්නවා.එයාලා නම් ඔහාම නැහැ. මටත් වැඩිය එයාලා තමයි අලි බලන්න යන්න ආසාම.මමත් අලියන්ට ආසයි තමයි.හැබැයි වැඩියෙම ආසා ඇත්තුන්ට.ඇතා කොච්චර ලස්සනයිද නේද?මම ආසම සතා තමයි ඇතායි අලියයි.ඉස්සර මම පොඩිකාලේ මාව අලියගේ බඩ යටින් අරගෙන ගිහිල්ලා තිබෙනවාලු බය නැති වෙන්නලු එහෙම කරන්නේ.
අනුත්තරා ලමිස්සියේ අපි අලි බෙටි අරන් වගා කරපු කාලේ ඉවරයි. තිසාහාමි උන්නෙහෙ කියනවා වගේ රිදෙන්නේ තුවාල තියෙන එක්කෙනාටලු. පෙරහැරේ අලි බලපු ඔයා ලමිස්සිට වල් අලි ගැන මොකක් දන්නවද හා....? කොටා දමන්නා මර මර කොටා දමන්නා.. වගා පලු කොරන අලි ටික කොටා දමන්නා
අලි ගහනය වැඩි වී ඇත......
මම පොඩි ළමයෙක් තමයි.තිසාහාමි අන්කල් ඔයා ඇත්තටම තිසාහාමිද?අපේ තාත්ති නම් කියලා තියෙන්නේ තිසාහාමි කියන්නේ වැදිජනතාවගේ නායකයෙක් කියලයි. ඇත්තටම ඔයා එයාද?ඔයාට දුක නැද්ද අන්කල් අලි මරන්න කියන්න.මම අසහලා තියෙන්නේ වැදි ජනතාව අලින්ට හරිම සමීපයි කියලයි.එත් ඔයා එහෙම නැහැ.ඒ නිසා මට හිතෙනවා ඔයා නම් ඇත්තටම තිසා හාමි නෙවෙයි කියලා.ඔයා වෙන කෙනෙක් වෙන්න ඇති. ඒකයි ඔච්චරම නපුරු කතා ලියලා තියෙන්නේ.පව් අනේ අලියා.
කෙල්ලෝ ටික අලින්ට මාර ආදරයක්නේ තියෙන්නේ? අලියා වගා පාලුකරහම අර ගොවියාගේ මුළු මහන්සියම වතුරේ. මේ වැඩකට නැති සත්තු ටික අයින්කලාම අඩුම ගානේ අහිංසක ගොවියට කෑම ටිකවත් ඉතුරු වෙයි..
මේ සතුන්ටයි රටටයි, ආදරේකරන දේශපාලකයෝ ටිකක් බිහිවෙනකන්, අලි නිසා මිනිස්සු මැරෙන එකයි, මිනිස්සු නිසා අලි මැරෙන එකයි, වලක්වන්න බැහැ, සීතල කාමරවල ඉදලා තීරණ ගන්නේ නැතුව, මේ ගැටළු තියන පැතිවලට ගිහිල්ල මේ ප්‍රශ්නවලට විසදුම් දෙන්න ඕන...
අනේ අලියා ගැන මට හරි දුකයි.රජය මේ වගේ දේවල් නොවෙන්න සුදුසු පියවරක් වහාම ගත යුතුයි කියලා හිතනවා.අදාළ වරද කළ කෙනාට උපරීම දඬුවම් ලබා දෙන්න.පව් අනේ අලියා..
ආපෝ හරිම පව්කාර සිතිවිලි තියෙන පව් කාරයෝ ටිකක් තමයි අනේ ඔයගොල්ලො.බලන්න කියන පව් කතා.දුකක් නැද්ද?පව් අනේ අලියා මට දුකේ බෑ.අලියා මරපු මිනිහව උල තිබ්බත් මට නම් හිත්වදින්නේ නැහැ.
මගේ යාළුවෝ තමයි වැඩි හරියක් අලි මරනවාට කැමති.බුදුන්වහන්සේටත් ගල් පෙරලලා සංඝ භේදය කරලා නාලාගිරි ඇතු රා පොවලා ඉස්සරහට එවලා පව්කම් කරලා බුදුන් මරලා හරි බුදුබව ලබාගන්න මම උත්සාහ කරලා බැරිවෙලා දැන් අපායට වෙලා ඉන්නේ.හැබැයි කවදා හරි කාලාන්තරයක් ගත වෙලා හරි ඝට්ටිස්සර නමින් මමත් බුදුවෙනවා කියලා බුදුහාමුදුරුවෝම කියලා තියෙනවා.ඉතින් පව්කම් කරන අයට මම කියන්නේ අනේ මම වගේ අපාගත වෙන වැඩ නොකර හොඳදේවල් කරන්න කියලයි.
නංගී ඔයාලටත් ඉතින් දුක අලි ගැනම විතරයි වගේ.ඇයි අපි ගැන දුක නැද්ද අපි ගැන බලන්න තමයි කවුරුත් නැත්තේ.මේ වෙලාවට මට හිතෙනවා මමත් අලියෙක් වෙලා හිටියා නම් කියලා.