වැල්ලවත්තේ සිට යාපනය බලා යමින් සිටි වෑන් රියක් වව්නියා යාපන මාර්ගයේ පනික්කන් කුලම අසල දී අද (16) අලුයම වල් අලියකු හැපීමෙන් පෙරළී දෙදෙනකු මිය ගොස් තිදෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
මිය ගිය දෙදෙනා චූන්නාකම් වැසියන් බවත් වල්අලියාට ද තුවාල සිදුවන්නට ඇති නමුත් ඌ සොයා ගැනීමට නැති බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වල් අලියා කියන්නේ නෑ වන අලියා කියල කියන්නේ. (අ)
මේ වැන් එකේ ගියේ ඇස් අන්ධයෝද?(අ)
මොන කෙහෙල්මලකට රෑ ජාමේ ඔවැනි පාරවල් වල ගමන් යනවද...? (නදී)
ජනක එහෙම කියන්න එපා. කිලෝමීටර් 70 ට විතර යනකොට ක්ෂණිකව සතෙක් හෝ මනුස්සයෙක් පැන්නොත් නවත්වගන්න බෑ. රෑ නිසා හරියට පේන්නත් නැතුව ඇති (දී)
අවතාරයක්ද දන්නේ නැහැ (දී)
විනීත රියදුරෙක් , පව් අනේ ,ඔහුට කෙසේද? මියගිය අයට නිවන්සුව! (අ)
ඇත්තටම රියදුරා අන්ධයෙක්ද? නැත්නම් අලියා දැකලා බයවුණාවද්ද? (නි)