අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිසන් සභාවේ වාර්ෂික වාර්තාව සභාපති හිටපු විනිසුරු ටී.බී.විරසුරිය මහතා විසින් මෛත්‍රීපාල සිරිසේන ජනපතිට අද (15) බාර දෙනු ලැබීය.
කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස්,විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.නෙවිල් ගුරුගේ ජනාධීපති අතිරේක ලේකම් කේ.ජී.විජේසිරි යන මහත්ම මහත්මීහු එම අවස්ථාවට එක්වුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම සතුටුයි. (නි)
අපි බලමු දැන් මොකක්ද ඉදිරියට වෙන්නේ කියලා (නි)