IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අල්ලස් ගත් රිය පුහුණු ආයතන හිමිකරු රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය නිකුත් කරන රියදුරු බලපත් කාඩ් පත කඩිනමින් ලබාදීමට රුපියල් පන්දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන පුද්ගලික රියදුරු පුහුණු ආයතන හිමිකරු ලබන 18 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04) නියෝග කළේය.

අල්ලස් කොමිසම් මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. 



අදහස් (5)

අල්ලස් ගත් රිය පුහුණු ආයතන හිමිකරු රිමාන්ඩ්

Pradeep Kumara Wednesday, 04 September 2024 12:35 PM

පහුගිය දිනවල අලුතින් රියදුරු බලපත් ලබාගත් අය සහ බලපත්‍ර අලුත් කල අයට කාඩ් පත වෙනුවට ලබා දුන්නේ කොලයක්. බොහොමයක් රියදුරු පුහුණු පාසල්වල අයිතිකරුවන් සහ සමහර අතර මැදියන් බලපත්‍ර කාඩ් පත ලබාදීම සඳහා රු. 5000 සිට 7000 දක්වා මුදලක් ලබාගත් බව මා හොඳින්ම දන්නවා. ඒ ලබාදෙන කොළය තබා ගැනීමට අසීරු නිසා, ඉක්මණින් ඉරී යන නිසා බොහොමයක් අය මේ විදියට හරි කාඩ් පත ලබා ගැනීමට පෙළඹුණා. මිනිසුන්ව වැරදි වලට පොළඹවා පසුව දඬුවම් දෙනවා වෙනුවට වැරදි කිරීමට ඇති මාර්ග ඇහිරීම නේද කරන්න ඕන?

:       2       29

ලසන්ත Wednesday, 04 September 2024 01:03 PM

මේ අල්ලස් ගැනීම නම් මහ වසංගතයක්! සේවා සපයන සෑම ආයතනයකම පාහේ කීයක් හරි, කාට හරි නොදී සේවාව ඉටුකරගත නොහැකි තත්වයක් මතුවෙලා...

:       0       15

harsha Wednesday, 04 September 2024 01:23 PM

පෞද්ගලික ආයතන වලින් යන අය විතරක් නෙමෙයි. වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියන්නේම හොර ගුහාවක්.රටේ දුෂිතම ආයතන වලින් එකක්. අල්ලස් වලට කප් ගහපු ආයතනයක්. පගාව දීල ඕන දෙයක් කරගන්න පුළුවන් තැනක්. පාලකයෝ හොරු උනහම රාජ්‍ය සේවකයෝ හොරු වෙන එක සාමාන්‍ය දෙයක්.

:       0       11

Kamal Wednesday, 04 September 2024 05:38 PM

මෙම අල්ලස් සම්ප්‍රදාය මෙලෙසින්ම නොවෙනස්ව පවත්වාගෙන යෑම සඳහා මෙතෙක් කල් රට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙකින් එකකට ඡන්දය දෙන්න...!

:       2       6

R M I P RATHNAYAKE Wednesday, 04 September 2024 11:41 PM

ඕක මොකද්ද, වේරහැර ගිහින් අලුත් කරන්න බලද්දී සාමාන්‍ය ක්‍රමයෙන් කරන්නත් පුලුවන්, සල්ලි වැඩිවෙන් දුන්නොත් එක දවසින් ගන්නත් පුලුවන්. ඒක ත් එක්තරා විදියට නිල විදියට ආන්ඩුවෙන් ම පගාව අරන් වැඩේ කරනවා නේද.... සාමාන්‍ය විදියට කරලා කාඩ් එක එන්න මාස 14ක් ගියා මට..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5053 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 38 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


ජනපති රනිල් සියල්ල භාර දෙයි
2024 සැප්තැම්බර් මස 22 22 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 834 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1419 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3115 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16009 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 78 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site