පදිංචි සහතිකයක් නිකුත් කිරීමට සීතාවක දිගන ගැමියකුගෙන් රුපියල් 5000ක අල්ලසක් ගත්තැයි ග්‍රාම සේවා නිලධරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි පවසයි.
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අල්ලස් ගත්තැයි ග්‍රාම සේවක සැකපිට
කීර්ති Tuesday, 20 September 2016 02:46 AM
ලොකු ලොකු අය ලොකුවට පගාව ගන්නවා. පොඩි අය පොඩියට පගාව ගන්නවා. රටම පගාවෙන් වැහිලා (නි)
ධම්ම Tuesday, 20 September 2016 03:02 AM
මා අල්ලසට උඩගෙඩි දුන්නා නොවෙයි කසුන්. ග්‍රාමසේවකලා ගැන මගේ හිතේ තියෙන්නේ අසීමිත අනුකම්පාවක්. (නි)
සරත් රණසිංහ Tuesday, 20 September 2016 03:02 AM
නීතිය සාමය රකින අය තමා අද ගොඩක්ම මේ වගේ වැඩ කරන්නේ. (නි)
පද්මිණී Tuesday, 20 September 2016 04:56 AM
රටේ අදායම සාධාරණව බෙදී යන්නේ නැතිවුනාම අල්ලස,දුෂණය. රජයනවා . ලංකාව වගේ රටවල ඔය තත්වය නැතිකරන්න බැහැ. (බ)
බණ්ඩාර - කැකිරාව Tuesday, 20 September 2016 06:40 AM
ලොක්කෝ කරන අල්ලස දුෂණ ,වංචා වලට ලිහිල් පිළිවෙතක් ,රටේ පොඩි මිනිහෙක් කරන සුලුවරදත් ජීවිතාන්තය දක්වා හිර දඩුවම් ,පොලිසිය කොතරම් සාදාරනද ? මම කියන්නේ පොලිස් නිතිය හැමෝටම සමාන වෙන්න කියලයි. (ර)
ධම්ම Monday, 19 September 2016 04:34 PM
ග්‍රාම සේවා නිලධරයකුට පුද්ගල හැඳුනුම්පතක වැඩකටයුතු සඳහා ගෙවන්නේ සත විසිපහකි. පව් නේද? (අ)
කසුන් Monday, 19 September 2016 08:32 PM
ග්‍රාමසේවා නිලධාරියෙකු පත්කරන්නේ මෙවැනි වැඩ කිරීමට නේද? ඒක කරන්නත් අල්ලස් ගන්නවා නම් ඉතින් තව මොනවද? ධම්ම, අල්ලස රටේ පතුරවන්න උදව් වෙන්න එපා වචනයකින්වත්. ඔය 5000 අරන් ඇත්තේත් එදාවේල හම්බ කරගෙන කන අහිංසකයෙකුගෙන්ම වෙන්න ඇති. නැත්නම් 5000 න් බේරෙන්නෙ නැහැ. (නි)