තිදෙනකුට මරණයට පත් කරමින් දුම්රිය සේවයට රුපියල් හත් කෝටි පන් ලක්ෂයක අලාභයක් කළ අලව්ව දුම්රිය අනතුරට හේතුව රියැදුරා වර්ණ සංඥා නොසලකා අධික වේගයෙන් ධාවනය කිරීම බව ත‍්‍රි පුද්ගල කමිටුවක් තීරණය කරයි. ප‍්‍රධාන නියාමක දුම්රියේ වේගය අඩු කැර ගැනීමට කිසිම උත්සහායක් නොකළ බව ද තීරණය කර තිබේ. අලව්ව දුම්රිය සථානයට ළඟාවීමේ සංඥාවේ සහ ඇතුළුවීමේ සංඥාවේ කිසිම දෝෂයක් නොමැති බවටත් ඉන්දියා බලවේග දුම්රියේ තිරිංග වල දෝෂයක් නොමැති බවටත් තීරණය වී ඇත. සැප්තැම්බර් 17 දා සිදු වූ මේ අනතුර සිදුවිය. විශ‍්‍රාමලත් ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දසනායක (සභාපති) මොරටුවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සනත් පනාවැන්නගේ හා ප‍්‍රවාහන අමාත්‍යංශ උපදේශක හිටපු නියෝජ්‍ය පොලිස්පති සරත් පෙරේරා කමිටු සමාජිකයෝ වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මනුස්සයාව මරුණු නිසා එයාව අල්ලනවා. ලංකාවේ හැටිනේ
දැන් ඉතිං ඔහොම කියමු. මොකද දැන් රියදුරා මැරිලනේ ඉන්නේ.
මරණයට පත් වූවන්ට කණගාටුව.නමුත් මෙම රියදුරු මෙම ආකාරයේ දුම්රියක් ධාවනය කල දෙවන වතාව බව කියවෙනවා.ඔහුගේ අතපසු වීමක්ද විය හැකියි.
මෙය රියදුරු අතපසු වීමක් විය හැකියි