ෂෙහාන් චාමික සිල්වා
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා මාර්තු 15 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (2) නියෝග කළාය.
ඡායාරූප - ළහිරු හර්ෂණ
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලෝසියස්- පලිසේන මාර්තු 15 දක්වා රිමාන්ඩ්
පිටිගල මිලානෝ Friday, 02 March 2018 07:06 AM
ගරු අධිකරණයේ තීන්දුව ඉතාමත්ම ප්‍රශංසනීයයි.
wedage Friday, 02 March 2018 07:07 AM
සිංහල අවුරුද්දටවත් ගෙදර එන්න දෙන්නේ නැත්ද ?
sumal perera Friday, 02 March 2018 07:20 AM
මම බලන් ඉන්නේ අපේ ශ්‍රේෂ්යාධිකරණය අර පුරුදු විදිහට ඇප කොලේ ලියනකන් නැතිනං නඩුව විභාග කරන එක නවත්තන්න නියෝගේ දෙනකන් ...
pradeep Friday, 02 March 2018 07:26 AM
මොනවද ඔට්ටු , තව ටිකදවසකින් මේ දෙන්න නිදොස් කොට නිදහස් වෙනවා වෙනවාමයි. ලංකාවේම කුඩු ලොක්කා, වෙලේසුදා නිදොස්කොට නිදහස් කළා නම් මේ අහිංසක පැටව් දෙන්නා නිදහස් කරන්න බැරිද? දැන් පොඩි පොඩි නඩුකාර උතුමන්ලාටත් වැඩිපුර කීයක් හරි උපයගන්න චාන්ස් එක දෙන්න ඕනේ...
upali Friday, 02 March 2018 08:59 AM
අර්ජුනට ඇඬෙන්න එනවා වගේ....
රවින් Friday, 02 March 2018 09:06 AM
ඇවිදින හැටි හොඳට බලන්න. එතකොට තේරේවි ඔය කියන කොන්දේ අමාරුව තියෙනවද කියලා. වීඩියෝ පටි වලින් තේරේවි බොරුවේ තරම...
Raveendra Friday, 02 March 2018 09:16 AM
නම්බුකාර ලෙස පෙනීසිටන නිසාද "කර පටි" පැළද සිටින්නේ? අවසාන ඡායාරූපයේ දැක්වෙන්නේ ඔබේත්, මගේත් බදු මුදලින් වැටුප් ලබන බන්ධනාගර නිලධාරියෙක් එක හොර තක්කඩියෙකුගේ අතින්ම අල්ලාගෙන බසයට නැගීමට උදවු කරන්නේ නම්බුකාර පල් හොරු නිසාද? අනෙකුත් රැඳෙවියන්ටත් මෙසේ බසයට නැගීමට උදව් කරනවාද?
ජගත් ලියනගේ Friday, 02 March 2018 09:28 AM
ඉස්සර ආවේ හිනාවෙවි!!! දැන් නම් ඒක නැහැ. කවුරු කරත්, කර්මය පස්සෙන් ඇවිල්ලා, වැරදි කරපු අයට දඬුවම් ලැබේවි කවදා හෝ...
කසුන් Friday, 02 March 2018 09:43 AM
මේ නාඩගම් ඕනේ නම් තව එක වාරයක් ඇප නොදී ඉඳීවි... ඊට පස්සේ කට්ටිය එළියේ. රට කරවන, රට කරවපු මේ දෙගොල්ලන්ම එකයි. මේක අපේ රටේ ජනතාවගෙන් බහුතරයකට නොතේරෙනකමින් අවස්ථාවාදී දේශපාලකයෝ ජනතාව ගොනාට අන්දවති !!
dilan Friday, 02 March 2018 10:04 AM
මම නම් කියන්නේ මෙයාලා වැරැදි නැහැ කියලා... මොකද මම බිස්නස් එකක් කරත් බලන්නේ වෙඩි ලාභ ලබන්න මෙයාලා ගිහින් බැංකුව කැඩුවේ නෑ නේද? හොර වැඩවලට උදව් කළ බැංකු නිලධාරින් තමයි වැරැදි..
piyaratne Friday, 02 March 2018 01:06 PM
මේ රට බුද්ධ දර්ශනයෙන් පෝෂණය වූ දේශය... නමුත් අඩියෙන් අඩියට සුරාසල්... කෝ මිනිස්සු සීලය රකිනවද? පන්සිල් වත් නැති සිංහල කියන මිනිසුන්ට මේ දේශය තවදුරත් හිමි නැහැ. බොහෝ දෙනා ඉන්ටර්නෙට් එකේ රට හරිගස්සන්න යනවා. සමහරු පච්චකොටාගෙන කරාබු දමාගෙන අශෝභන ලෙසින් හිස් පඹයින් වගේ ඉන්නවා. මේ ජාතිය මෙහෙම වුණේ මොකද? ජරා පක්ෂ දේශපාලනය... නමුත් තාම දේශපාලකයෝ පස්සෙම නම් යන්නේ.., මේ රට හිමි නැහැ.
de silva Friday, 02 March 2018 08:28 PM
පළාත්පාලන මැතිවරණය අාවේ නැත්නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැනේ? කෝට්, කලිසම් ඇඳගෙන බෙන්ස් එකේ ගමන් යන්න තිබුණා.