අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන සැකකරුවකු කොළඹ කුරුඳුවත්තේ රාජකීය මාවතේදී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් විය.
වේයන්ගොඩ දෙවෙළපොළදී අත්අඩංගුවට ගත් ගාලු ගේ දර්ශන ගුණවර්ධන (24) පොලීසියට අවි පෙන්වීම සඳහා එද්දී වෙඩි තැබීමේ සිද්ධිය වාර්තා විය ඔහු අත් මාංචුව පිටින්ම රියදුරාගේ බෙල්ල මිරිකීමට තැත් කැර ඇතැයි ද එවිට පොලිස් රිය ගසක හැපී ඇතැයිද පොලීසිය කියයි.
පොලිස් රියදුරු රත්නායක ද රෝහල් ගත කරනු ලැබ සිටී.
ජයමාල් චන්ද්‍රසිරි
බිමල් ශ්‍යාමන් ජයසිංහ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොදයි..!! (දී)
රටෙ ජනතාව මෙවැනි දේ හෙළා දැකිය යුතුයි. අපරාධවල සැකකරුවන් බව රටට පෙන්වා අහිංසකයන් මේ විදියට මරා දැමීම ආරම්භ වීම වැඩි ඈතක නොවේ. (දී)
අහෝ දුකකි ! (දී)
ඔතන වෙච්ච සිදුවීම්, සම්පුර්ණයෙන්ම අපි විශ්වාස කළා හෝ නොකලා, ඔවැනි, සමාජයට පිලිලලයක් වූ පුද්ගලයන්,සමාජයෙන් චුත විය යුතු බව මාගේ හැගීමයි.(දී)
ප්‍රසිද්ද රහස (දී)
මේකනම් ඇත්ත මොකද ජීප් එකත් ගහේ හපිලානේ (දී)
ස්ත්‍රී දුෂකයන්ට ළමා අපචාර කරනුන්ටත් කරන්න ඕන වෙඩි තියලදන එකම තමා (දී)
අපරාදේ ඩිෆෙන්ඩර් එක චොප්ප වෙලා. සැහෙන ලොකු අනතුරක්.(දී)
කාටත් පොදු ධර්මතාවය (දී)
වාහනේ හැප්පෙන්න වගේ ගිහින් (දී)
අපි තොත්ත බබලානේ. (දී)
මෙහෙම හරි අපරාධ කාරයෝ එක එකා අඩු වෙනවා නම් ලොකු දෙයක්. නඩු අහ අහ හිර ගෙවල් වල තියාගෙන අපේ බදු මුදල් වලින් පෝෂණය නොකර.(දී)
මේවාට දුක්වෙන්නේ මොන වගේ අයද කියන එකයි මට ඇති ප්‍රශ්නය (නි)
අත්තටම මෙය නරකනම් දඩුවම සාධාරණයි (දී)
ආ... ආ.... මැරිලද ආ.... ආ.... (දී)