අවකාශ දූෂණයට එරෙහි ප‍්‍රථම නඩුව යටතේ දුරකතන සමාගම් දෙකක කුළුනු ඉදිකිරීමට එරෙහිව අත්තනගල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ආර්.එස්.එස්. සපුවිද මහතා අතුරු වාරණයක් නිකුත් කළේය. මේ කුළුනු ඉදිකිරීමෙන් ඒ ආසන්නයේ මීටර 110 ක් ඇතුළත නිවාස සියයක වැසියන් ගේ ජීවන රටාවට අහිතකර බලපෑම් එල්ලවන බවත් යක්කල කොස්කඳවල ඇන්.ඒ.ඒ මානෙල් ජයරත්න නිශ්ශංක මහතාගේ ඉඩමේ මේ කුළුනු ඉදිකිරීම ඇරැඹීය. වග උත්තර කරුවන්ට නොතීසි නිකුත්කළ මහේස්ත‍්‍රාත් ලබන 13 වැනිදාට නඩුව කැඳැවීය
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෝචිතයි.