(අංජුල මහික වීරරත්න)

ගතවූ වසර දෙකට හෙරොයින් කිලෝ 3511 අත්අඩංගුවට ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

"ඒ කියන්නේ පොහොර මිටි 60ක් තරමේ හෙරොයින්.මොන තරම් ව්‍යසනයක්ද? අයිස් කිලෝ 6206ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.කොකේන් කිලෝ 308 ක් ඇල්ලුවා.මේ ව්‍යසනය නතර කරන්නේ ජාතික ජනබලවේගය පමණයි.පාතාලයන් කොහේ හැංඟුනත් අපි ලංකාවට ගේනවා. ලෝකෙ පුරා පීරනවා.

ටී 56 ගිනිඅවි 93ක් අත්අඩංගුවට ගත්තා.පිස්තෝල 139ක් ගත්තා.රිවෝල්වර 104ක් ගත්තා.පාතාලය තිබුණෙ මෙහෙමයි යනුවෙන් ද ජනාධිපතිවරයා