මගීන් තුන්සියයක් රැගෙන පැයට කිලෝ මීටර් 6437ක වේගයකින් පියාසර කළ හැකි ගුවන් යානයක් නිපදවීමට එංගලන්තයේ ඔක්ස්ෆ්ඩ් සරසවියට අනුබද්ධ රිඇක්ෂන් ඉන්ජිනේරු ආයතනය සැලසුම් කර ඇත. ලැප්කැට් නම් මෙම යානාව දිගින් මීටර් 139ක් ඇන්ජින් හතරක බලයකින් ඉහළට ඔසවන මෙම යානයට මීටර් 35000ක් ඉහළ අහසේ පියාසර කළ හැකිය. ඉදිරි වසර දහය ඇතුළත හඳුන්වා දීමට නියමිත මෙම යානයක මිල බ්‍රිතාන්‍ය පවුම් කෝටි 25ක් හෙවත් රුපියල් කෝටි 5525 කි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම හදන එක ලංකාවට ගෙන්න ගනීවි (ස)
අපේ පාර්ලිමේන්තුවේ ඉන්න අයව ලෝකය වටේම එක්කගෙන යන්න. මොකද, එයාලා හුගක මහන්සි වෙනවා අපි වෙනුවෙන්. (නි)
ඒවා මෙහෙට ඇවිත් ගුවන් තොටුපළ තව විශාල කළොත් අපිට මෙහෙන් යන්න වෙනවා. (නි)
දැනට වේගයෙන්ම යන ගුවන්යානය මිහින් ලංකා. (නි)
තව ටික දවසකින් අහස විතරක් නොවෙයි අපේ ජිවිතත් කෙටිවෙයි (දී)
ගමනා ගමන පහසුකම් (දී)
චන්ද්‍රිකාවක් යැවුවේ අපරාදේ (දී)
සඳ මිදුලට එනවා කියුවේ නිකන්ද ... (දී)
ලංකාවේ තමයි ඉන්න තරම් මෝඩයෝ ඉන්නේ හැම එකටම වැරදි කියන (ස)
තාක්ෂණයේ දියුණුව (දී)
දැන් කලර් ලයිට්ස් අහසෙත් සවිකරන්න වේවි වගේ .!!!!!!!!!!!!!!! (ස)
අහස ගමන් වෙලාව අඩු වෙනවා (දී)
අපි ඇති කර ගත්ත තරඟ කවදා හරි අපිව විනාශ කරනවා (ස)
එතකොට අපි ඉදීවිද (දී)
ශ්රී ලංකාවේ ඊළග අයවැයෙන් මෙම යානයේ බදු පහත හෙළනවා සිකුරුයි. (නි)
සද මිදුලට එනවා... (නි)
ඔයතරම් අධික මිලකට යානා ගන්න සමත් එකම සමාගම එමිරේට්ස් පමණයිනේ (නි)
අපේ අයත් පටන් ගනීද දන්නෙ නැහැ..!(නු)
මොනවා වෙන්න යනවද කියල හිත ගන්න බැහැ (දී)
නියමයි...... අහන්නත් සතුටුයි (දී)
අපි හදට යන්නේ මොකටද හඩත් ලගටම එයි (දී)
1)ටයිටැනික් වගේ වෙයිද දන්නෙ නැහැ.. 2)අර පියාඹන පීරිසිවල තාක්ෂණය දෙන්න කෙනෙක් නැද්ද මේකටත් වඩා වේගවත් ඇංජිමක් හදන්න.. (හංගගෙන ඉන්න අය ඕන තරම් ඉන්නවා..)(නු)
සුනිල් අයියගේ කටේ මසුරන් දාන්න ඕනි .(ස)
මමනම් බයයි මේ වැඩේට (දී)
තාක්ෂනය වැඩි උනාමත් කරදරයි (දී)
ඉස්සරහට මොනවා වෙන්න යනවාද මන්දා (දී)
අනේ තාත්ති මටත් එකක් අරන් දෙන්නකෝ...................(ස)
ඇයි මිනිස්සුන්ට මෙච්චර හදිස්සි. හිමින් යමුකෝ වටපිටාවත් බලාගෙන .(ස)
කිංකිණි, ලංකාවෙ ඉදන් ඇමරිකාවට යන්න පැය 19 ක් යනවා. මේකෙන් ඇත්තටම රටවල් අතර තියෙන දුරස්ථභාවය අඩු වෙනවා (නි)
තාක්ෂණයේ දියුණුවයි මිනිස්සගේ පරිහානියයි (දී)
මම කැමතියි එසේ ලෝකේ වෙනස වෙනවාට (දී)
මේක සුළු ගානක්නෙ මිහින් ලංකා එකට..!(නු)
එතරම්ම වෙගයක් අවශ්‍ය නැහැ.. වැඩිදියුණු කරන්න අහස් යානා මංතීරු නැතිව නැවත්වීමට හැකි ලෙස සහ වැඩි ඉඩ ප්‍රමාණයක් ඇති ලෙස එකොනොමි පන්තියේ මගින්ට.. අපට ඇමරිකාවෙ ඉදලා ආසියාවට පැය 6ක් 8ක කාලයකින් ලගාවෙන්න තියෙනවා නම් හොදටම ඇති..!(නු)