මැදිරිගිරිය කිරිමැටියේ වැලි ඇළ පාලම වසර දෙකකට පෙර කැඩී ගිය පසු ගම් අටකටම පිහිටැවූයේ ඒ දණ්ඩකි. ගමේ ගොවියෙක් අවසන් ගමන් ගියද නිසල දේහය රැගත් පෙට්ටිය ඒදණ්ඩමතින් එගොඩ කැරවීමෙනි.
මැදිරිගිරිය කිරිමැටියේ වැලි ඇළ පාලම වසර දෙකකට පෙර කැඩී ගිය පසු ගම් අටකටම පිහිටැවූයේ ඒ දණ්ඩකි. ගමේ ගොවියෙක් අවසන් ගමන් ගියද නිසල දේහය රැගත් පෙට්ටිය ඒදණ්ඩමතින් එගොඩ කැරවීමෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මේවා බලාගෙන ඉන්නෙ නැතුව මේ පාලම හදලා දෙන්න. (නි)
මෙතන හැටියට නම්, මෙතනින් කවදාවත් ආගිය වගක් මට නම් පෙනෙන්නෙ නැහැ. (නි)
කොටින්ම ඔය මියගිය මනුස්සයා පවා මේ දේශප්‍රේමීන්ව විශ්වාස කරන්න ඇති. (නි)
කාර් රේස් එකකත් බලපු එකේ, දැන් ඊළගට ස්වාසිලන්තයේ වගේ අර ඩාන්ස් එකකුත් බැලුවොත් තමයි හොද. (නි)
කොටසක් රජ සැප විදිනවා. කොටසක් අපා දුක් විදිනවා. (නි)
පාලම් වගේද කාර් රේස්? අපිට ඒවා දකින්න සැළැස්සුවට බුදුන් දැක නිවන් දකින්න ඕනෑ. (නි)
මෙහෙම තැනක් තිබ්බද ? මට මතක නෑනේ (ස)
මැදිරිගිරිය ගම් අටක ජීවත්වන්නා වු වැසියනි. දේශපාලකතුමන්ලා නැවත ජන්දයක් ලබාගැනීමට ගමට පැමිණෙන අවස්ථාවේ මෙම පාලම සාදා නිමවු පසුව ජන්දය ලබාදෙන බවට ඔවුන්ගෙන් ස්ථීරසාර පොරොන්දුවක් ලබාගෙන ඔබගේ අගනා වටිනා ජන්දය ලබාදීමට තීරණය කරන්නේ නම් යහපත් ප්‍රතිඵලයක් දැකීමට පුලුවන් වනු ඇත. (නි)
පාලමක් විවෘත කරන්න සැණකෙළි වලට යන සල්ලි වලින් මේ වගේ පාරක් හදන්න පුලුවන් නේද? (නි)
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද? (නි)
කෝ අර නිල නොවන කට්ටිය? (නි)
මේ මේ ඔය අනං මනං හදන්න කාර් රේස් එහෙම නවත්තනවා නෙවෙයි හොදේ. (නි)
තමන්ගේ වාසිය ගැන පමණක් හිතන මිනිස්සු ඉන්නකල් කවදාවත් මේ රට ගොඩගන්න බැහැ. (නි)
අර කාර් රේස් වලට වියදම් කළ සල්ලි වලින් මෙහෙම දුක්විදින ජනතාවට පාලමක් හදලා දෙන්න තිබුණනේ. (නි)
පවු. දැන්වත් මේක හදලා දෙන්න. (නි)
එක ලැම්බොගිනියක් විකුණලා මේ පාලම හදලා දෙන්නකෝ, කවුරුහරි. (නි)
මාතලේ පැත්තේ ගමක අවසන් ගමන් ගියේ ඩක්කුවෙන්.. මේ මිනිසුන් කවදා ආශ්චර්යයකට යයිද?(නු)
ලැම්බොගිනියක ගණනෙන් 2-3%ක් දාලා මේ පාර හදමුද? (නි)
කවුරු මොනවා කිව්වත් අපේ දේශප්‍රේමී ජනතාව ආණ්ඩුව සමගයි.!(නු)
මේ වාට විසදුම් සොයන්න මේ පළාත්වල ප්‍රාදේශීය සභාවක් නැද්ද?(නු)
මේවා හදලා විනෝදයක් ලබන්න බෑනේ (ස)
නිකරුනේ වියදම් කරන මුදලින් මේ අයට පාලමක් හදලා දෙන්න (ස)
මේ වගේ දේවල් ජනතාවට පෙන්වීම ගැන ලංකාදීපයට ස්තූතියි (ස)
මේ ඡායාරූපයේ හැටියට නම් කාර්යය කරන අයට වඩා උපදෙස් දෙන අය වැඩියි වගේ. (නි)
මේ ඡායා රූපයට අනුව වැඩ කරන අයට වඩා උපදෙස් දෙන අය තමයි වැඩි (ස)
මොනතරම් නම් දුක්විදින ජනතාව ලංකාවේ සිටිනවාද? (නි)
මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
හේරත් මහත්තයෝ, ඔයාට පෙනෙන්නේ නැද්ද මේ පාලමට මීටවැඩිය මිනිස්සුන්ට නගින්න බැහැ කියලා. (නි)
මේ පැත්තට දේශපාලනඥයෙක් නැද්ද? මේ මිනිසුන් ගොළුද?(නු)
ගම්වල මෙහෙම වෙද්දි කොළඹ රේස් කාර් ගියා කියලා වැඩක් තියෙනවාද?(නු)
පාලකයිනි, දැන්වත් බොරු පුරාජේරු කතා නවත්තලා ගම් මට්ටමේ ප්‍රශ්න වලට ස්ථිරසාර විසදුමක් ලබාදෙන්න. (නි)
භයවෙන්න එපා. ළගදීම පාර හැදේවි. (නි)
තමන් හිසට තම අතමය සෙවණැල්ල... (නි)
මේවා දකින්න තරම් පව් කරාද කියලත් හිතෙනවා . (ස)
නිකරුනේ වියදම් කරන මුදලින් මේ අයට පාලමක් හදලා දෙන්න (ස)
දේශපාලකයිනි, ඔබගේ දෙනෙත් හැරේවා! (නි)
පව් දෙයියනේ , මේවා හදලා දෙන්නේ කවදද ? (ස)
කොටසකට රජ සැප කොටසකට අපා දුක (ස)
වසර දෙකක්ම ඒ දණ්ඩෙන් නේද...? හ්ම්.. හරි. ඉන්නකෝ. අර උස කුළුණයි, වෙරළ උද්‍යානෙයි අර චන්ද්‍රිකා මධ්‍යස්ථානයයි හදලා ඉවර වෙච්ච හැටියේම ඔයාලගේ වැඩේ කරලා දෙවි. (නි)
ලංකාවේ අසරණ මිනිස්සුන්ගේ ජීවිත වලට යන කල... (නි)
මෙයාලට තියෙන්නේ "ඩියුටි ෆ්‍රී - ලැම්බෝගිනියක්" ගන්න, නැතිනම් චන්ද්‍රිකාවක් ණයට ගන්න. (නි)
ඔය පැත්තේ ඔහොම වුණත්, අපේ පැත්තේ නම් කාර් එක නවත්තලා කිලෝමීටර් ගණනක් වුණත් ව්‍යායාමයට ඇවිදින්න පාරවල් හදලා තියෙනවා. (නි)
ආශ්චර්යය මෙයා, ආශ්චර්යය! (ස)
බලධාරීන්ට මේවා පේන්නේ නැද්ද (ස)
ආශ්චර්යය කියන්නේ මේවට තමයි හසන්ත. (නි)
අනේ මෙහෙමත් රටක්? මිනිස්සු පවු. (නි)
එලොව යන්නත් බය හිතෙනවා අර වතුර දැක්කම (ස)
සහතික ඇත්ත රුවන් (ස)
රට දියුණුයි කියන එක පේනවා.. රොකට් යවනවා.. ලැබ්බොගිනි රේස්..ගගෙන් එගොඩවෙන්න පාලමක් නැත ආශ්චරය්‍ය..!(නු)
බලන්න කොච්චර අමාරුවෙන්ද අවසන් ගමන් යන්න වෙලා තියෙන්නේ . පාලමක් හදලා දුන්නොත් හොඳයි නේද (ස)
නිකරුනේ වියදම් කරන මුදලින් මේ අයට පාලමක් හදලා දෙන්න..!!! (ස)
ලංකාවේ ආශ්චර්‍යය (ස)
මැරුණු මිනිහට නිදහසේ ඉන්නවත් ඉඩක් නෑ (ස)
තව කාර් රේස් එකක් තියලා, චන්ද්‍රිකාවකුත් ඇරියොත් හොද නෑද්ද? (නි)
ඔබගේ අදහසට ස්තුතියි!. රුවින් (ස)
මිනිස්සුන්ට නිදහසේ අවසන් ගමන් යන්නවත් (ස)
අපෝ! මේ ගමේ නම් කවදාවත් රාත්‍රී රේස් තියන්න බැහැ. මොකද ඒ දණ්ඩෙන් කාර් වලට එගොඩ වෙන්න බැහැනේ. (නි)
ආසියාවේ ආශ්චර්යය! ඔයාලට තිබුණේ ඕක හයිවේ එකේ අරගෙන යන්න. (නි)
ගිය සතියෙත් මේ වගේ සිදුවීමක් මේ පත්තරේම දැක්කා.. හිත්පිත් ඇති අපි හැමෝම වේදනාවෙන් අදහස් පළ කළා.. මම හිතන්නේ මේවා බලන්නේ අපි අපිම විතරයි.. මේ අදහස් ක්‍රියාත්මක වෙන තැනකට ගෙනියන්න ක්‍රමයක් ගැන හිතුවොත් නේද හොද?(නු)
විනෝදය සදහා යොදවන මුදල් වලින් මෙවැනි මිනිසුන්ට උදව් කරන්න (ස)
කරුණාකර මේ පාලම සාදා දෙන්න (ස)
ගමේ කට්ටිය පවක් කරලා වෙන්න ඇති. (නි)
දැයට කිරැළ මගින් මෙවර ඔය ප්‍රදේශය සංවර්ධනය කරන්න (ස)
ලැම්බොගිනි ගෙන්නලා තව කාර් රේස් තියමුද? (නි)
ඔබ හරි සමන්. දැයට කිරුළු පළදන්න කලින් මේ අහිංසක මනුස්සයන්ට පාලමක් හදලා දෙන්න ඕනෑ. (නි)