ගාල්ල ගිංතොට තුනී ලෑලි කර්මාන්තශාලාවේ ආපනශාලා හිමිකරු ඔහුගේ කුටියේ දී කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ වත්තල පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
ගාල්ල ගිංතොට තුනී ලෑලි කර්මාන්තශාලාවේ ආපනශාලා හිමිකරු ඔහුගේ කුටියේ දී කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ වත්තල පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ඉතින් අපේ රටේ හැමදාම ඇනකොටා මරාගන්න ඒවා තමා අහන්න ලැබෙන්නේ. (නි)
මරා ගැනිල්ලෙයි කොටා ගැනිල්ලෙයි සීමාවක් නැහැ දැන් දැන්.(දී)
මේ විදියට කපලා කොටලා දාන්න තරම් වරදක් මේ පුද්ගලයා විසින් කරලා ඇති (නදී)
ගින්තොට මේ වගේ මැරකම් කරන කල්ලියක් ඉන්නවා, එයාල පොලිසියේ ඇස් වහල දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මේවා කරගෙන යනවා, හොයන්න කෙනෙක් නෑ.(අ)
ආපන ශාලාවත් තියෙන්නේ තුනී ලෑලි සංස්ථාව අතුලමනේ. ගේට්ටුවේ ආරක්ෂක නිලධාරින් ඉන්නවා. පිටින් ඇවිල්ලා මේ වැඩේ කලා කියලා හිතන්න අමාරුයි. ඇතුළෙන්ම තමයි සියල්ල ක්‍රියාත්මක වෙන්න ඇත්තේ. (නදී)
කුමාර,පොලිසියේ ඇස් වහල කරනවද නැත්නම් කරන කොට පොලිසිය ඇස් වහගන ඉන්නවද කියලත් සැකයි (දී)
ලංකාව මිනීකන්නන්ගේ දේශයක් වෙලා ඉවරයි. (නි)
දැන් මිනිස්සු බලන්නෙත් නැහැ.කියවන්නත් කැමති නැහැ.රට මේ තැනට ගෙන ආ සියලුම දේශප්‍රේමීන්ට අපගේ උපහාරය! (නි)