(මනෝප්‍රිය ගුණසේකර)
මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ලබන 2 වැනි දා සිට නඩුව විභාග කිරීමට තීරණය කළේය.
පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස ද විනිසුරුවරයා නියෝග කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
‘සර්වජන බලය’ පක්‍ෂයේ නෘයක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්‍ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත්කරන බව එම පක්‍ෂයේ මහ ලේකම් නීතඥ රන්ජන් ස
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද
ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද
ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අසාද් සාලිට අධිචෝදනා බාර දෙයි
fairoos Monday, 25 October 2021 12:46 PM
තවත් නාට්‍යයක් පටන් ගන්නයි යන්නේ... තෙල් මිල නගිනකොට ජාතිවාදය එළියට...
BamunuarachchiMonday, 25 October 2021 01:37 PM
මොනවද මෙයා කියන්නේ? ජාතිවාදයක්? කා එක්කද ජාතිවාදේ? මුස්ලිම් කියලා ජාතියක් නැහැ. බෞද්ධ කියලා ජාතියක් නැහැ, ක්‍රිස්තියානි කියලා ජාතියක් නැහැ.
කෝලිත Monday, 25 October 2021 01:50 PM
මේක ජාතිවාදයක් නෙමේ....තුප්පහි මූලධර්ම වාදය...මුං හිතන්නෙ.....මේක ඇෆ්ගනිස්තානය කියල.
Bamunuarachchi Monday, 25 October 2021 01:02 PM
මට අළුගෝසු ජොබ් එකක් එන්න හදනවා වගෙයි. කීයක් ගියත් කමක් නැහැ අළුගෝසු කිට් එක මහගන්නවා. මේ පිනම ඇති මට පත්තු කරන් යන්න.
BamunuarachchiMonday, 25 October 2021 06:04 PM
මම හිතුවේ අල්ලාහු අක්බර් කියලා හතරදෙනෙක් කරේ තියාගෙන යයි කියලා.
දාස Monday, 25 October 2021 01:50 PM
මේ ලමය ගේ කට නම් ටිකක් වැඩියි. මෙයා නේද කිව්වෙ අපට බලපාන්නෙ ෂරියා නීතිය කියල. ආණ්ඩුවට තියෙන්නෙ මෙි යෝධයා සවුදියට දක්කන්න.
Hafeel Monday, 25 October 2021 02:08 PM
මෙයාත් රෝද පුටුවෙන් එන්නේ. හරියට බැසිල්ව, රාජිතව අනුගමනය කරන්නේ.
Senarath Monday, 25 October 2021 02:32 PM
මෙයා ජාතීන් අතරේ අසමගිය පතුරවනවාට වඩා වැඩි දේවල් කළා .ඒවටත් අධි චෝදනා ගොනු කරන්න ඕනේ .
Lalith M Tuesday, 26 October 2021 07:10 AM
හරියටම දුමින්ද සිල්වා උත්තමය උසාවි ආව විදියමයි. රෝද පුටුවෙන්. කියපුවා අමතක වෙලාද දන්නෙත් නෑ. පව් අනේ....