(ඩී.ජී සුගතපාල)
අහුන්ගල්ල එගොඩමුල්ල ධිවර තොටුපොළි අද සවස මුහුදු ගිය ධිවර යාත්‍රාවක් ධිවරයන් තිදෙනාද සමග අතුරුදහන්ව ඇති බවට යාත්‍රාවේ හිමිකරු පැමිණිලි කර ඇතැයි අහුන්ගල්ල පොලිසිය පවසයි.
මෙම යාත්‍රාව එක්දින ධිවර යාත්‍රාවක් වන අතර අහුන්ගල්ල මිද්දරමුල්ල ප්‍රදේශයේ පදිංචි ධිවරයන් තිදෙනකු එහි ගොස් ඇති බවත් රාත්‍රි දහයෙන් පසුව යාත්‍රාවේ පොදු දුර කතනයද එම තිදෙනාගේ පුද්ගලික දුර කතනද සියල්ල අක්‍රියවි ඇති බවත් පොලිසිය පවසයි.
අහුන්ගල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අහුංගල්ලෙන් මුහුදු ගිය ධිවරයෝ තිදෙනා බෝට්ටුව සමග අතුරුදහන්
Perera Monday, 13 December 2021 11:58 PM
ඔස්ට්‍රේලියාව පැත්තට ගියාද බලන්න
JAYASEKARA Tuesday, 14 December 2021 10:04 AM
අර අහවල් දොස්තරගේ හුරතලේට ඇති කරන කිඹුල්ලු කෑවද දන්නේ නැහැ
kamal Tuesday, 14 December 2021 12:29 PM
කුඩු ගේම් එකක් වගෙයි
Bunny Preena Wednesday, 15 December 2021 09:31 AM
ධීවර රැකියාව බොහෝම අවධානම් සහිත රැකියාවක්. කොයි මොහොතේ මුහුද, සුලඟ ප්රචණ්ඩ වෙයිද කියන්න බැහැ. කරදරයක් නොවී තිබුනොත් හොඳයි.