(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය
යම් යම් විවේචන තිබුණද ආණ්ඩුව සමගම දිගටම කටයුතු කිරිමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.
විවිධ පුද්ගලයන් නොයෙක් විදියේ ප්‍රචාර ගැන ගියත් ඒවා ගැන කලබල නොවන බව පැවසූ ජයසේකර මහතා ආණ්ඩුව සමග දිගටම වැඩ කරගෙන යන බවද ප්‍රකාශ කළේය.
ආණ්ඩුව ගැන කිසිම කලකිරීමක් නැතැයිද ඔහු පැවසුවේය.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආණ්ඩුව ගැන කලකිරීමකුත් නැ:දාල යන්නෙත් නෑ
gamunu Monday, 29 November 2021 07:20 AM
දයාසිරිලා ඇතුළු පිරිස කියන කරන දේවල් පිලිබදව රටේ ජනතවට කිසිම විස්වාසයක් නැත, තිබෙනුයේ මොවුන් පිලිබදව කණගාටුවක් සහ පිළිකුලකි
උදය Monday, 29 November 2021 08:12 AM
නැතුව.. නැතුව... ගිහිල්ලා කොහොමද?
සිරිබිරිස් Monday, 29 November 2021 08:30 AM
ඔව් ඉතිං එහෙම නොකර පුලුවන්යෑ. විරුද්ධ වුනොත් පාස්කු කේස් එක ඇදලා ලොක්ක නැති කරලා දානවා නේද?
Bandara Monday, 29 November 2021 08:32 AM
ඒ වගේම තනියම ඡන්දෙ ඉල්ලුවොත් ඇපත් නෑ. ඔයාම ඔක්කොම මහින්ද රාජපක්ෂ කියන දැවැන්ත සන්නම් නාමය හින්දා රැකිලා ඉන්න දේශපාලන අනාථයින්. කොටින්ම මහින්ද රාජපක්ෂ නැතුව රාජපක්ෂ පවුලේ සෙසු අයටත් දේශපාලන අනාගතයක් තිබේද යන්නත් සැක සහිතයි...
Hafeel Monday, 29 November 2021 08:49 AM
ඉතින් කොහේ යන්නද? පොහොට්ටුවේ ප්‍රබලයින් පාර්ලිමේන්තුවේදී තදින් ගහද්දීත්, ආණ්ඩුවෙන් යන්නයි කියද්දීත් ලැජ්ජා නැතුව ඉන්නවනේ...
duminda Monday, 29 November 2021 09:43 AM
නිදහස් පක්ෂය කියන්නේ, පොහොට්ටුවේ වහලා ඉන්න මැක්කෙක් විතරයි...
Saththaya Monday, 29 November 2021 09:48 AM
අපොයි දාලා නම් යන්න එපා. ආයේ මේ කපේදී මේ වගේ වාසි ලැබෙන එකක් නැහැ...
Ranjith Monday, 29 November 2021 10:25 AM
කපන්න බැරි අත ...
ravin Monday, 29 November 2021 10:47 AM
ගියොත් අනාථයි. ගිහිල්ලම බලන්නකෝ වෙනවැඩේ...
Perera Monday, 29 November 2021 11:27 AM
ජනතාව චුන් කරන්න පොඩි රඟපෑමක් කරන්නේ.
Malika Monday, 29 November 2021 11:32 AM
කොහේ යන්නද? කවුරුබාර ගන්නවාද? බොරුවට දොඩවනවා අපිව රවට්ටන්න. ඒත් දැන් අපිත් රැවටෙන්නේ නැත...
ජන හඩ Monday, 29 November 2021 11:48 AM
ආණ්ඩුවේ ඇතුලේ කලබගෑනි.. ඒ අයගේ අවිධිමත් සහ සැලසුම් රහිත උම්මත්තක වැඩ පිළිවෙල ගැන ඇති ජනතා තිගැස්ම සමනය කරන උපායක් බවත්, මේ සියල්ල නාට්‍ය බවත් දැනෙන්නේ ටික දෙනෙකුට නොවේ. ඇරත් මේ රටේ කවද්ද ඇමතිගොල්ලන් ජනතා සේවයට කියලා පාර්ලිමේන්තු ආවේ? රැකියාව, බලය, කොමිස්, වරප්‍රසාද, වාහන වගේම තම දරුවන් විදේශයකට යවා උගන්වන සිහිනය එම දරුවන්ට හැකියාව තිබෙන නොතිබෙන මේ හැමෝගේම සිහිනයනේ. ජනතාවගේ සිහිනය හා විශ්වාසය මේ රටින් පැනලා ගියොත් තම හීන සැබෑ කර ගතහැකි බවයි. ලෝකයේ සුන්දරම රටට වූ දේ.!
සමිත සේනක අලුත්ගමගේ. Monday, 29 November 2021 12:04 PM
කලකිරීමක් නැති නිසා වෙන්න ඇති පසුගිය දවස්වල පලුයන්න බැන්නේ .. දාලා යන්නේ නැහැ කියන කතාව ඇත්ත නෙමෙයි. දාලා යන්නේ කොහොමද ? කියන කතාව තමයි ඇත්ත.
hemantha Monday, 29 November 2021 12:27 PM
කොහේ යන්නද දාලා.
ලලිත් අම්බලන්ගොඩ Monday, 29 November 2021 01:17 PM
කලකිරීමක් නැත්නම් දාලා යන්න අවශ්‍යතාවයක් නැහැනේ. මොනවද මේ ඔල්මොරොන්දම් කථා...? දයාසිරිට වයර් මාරුවෙලා වගේ...
AN Ishan Monday, 29 November 2021 02:33 PM
දන්නව ඔයාලා ඔක්කෝම නාඩගම්කාරයින් කියලා.