(නිමල කොඩිතුවක්කු)
දවසේ පැය 24 ඇතුළත ඝාතන තුන හතරක් පිළිබඳ අහන්නට ලැබෙන බවත් දිනෙන් දින සිදුවන වෙඩි තැබීම් හේතුවෙන් ජනතාව විශාල භීතියකට පත්ව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා කොළඹදී අද (22) පැවසීය.
දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන ඝාතන රැල්ල නැවැත්වීම සඳහා ගත් පියවර කුමක්දැයි පොලීසිය භාර ඇමතිවරයාගෙන් විමසන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පුරවැසියන්ට ජීවත්වීමට අවශ්‍ය ආරක්ෂාව සැලසීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව රට පුරා සිදුවන වෙඩි තැබීම් වලින් පෙනී යන බවත් විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු පැවසීය.
දැඩි ආර්ථික අර්බුදයකින් පීඩාවට පත්ව සිටින ජනතාවගේ ජීවත් වීමට අවශ්‍ය ආරක්ෂාව හෝ තහවුරු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආණ්ඩුවට ජනතාවට ආරක්ෂාව සපයන්න බෑ