ඩයනා උදයංගනී
දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 14 ක පවුල් 5885 කට පමණ අයත් පුද්ගලයින් 22,777 දෙනෙකු පමණ මේ පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අකුණු සැර වැදීම් සහ ගස්, පස් ක`දු කඩා වැටීම හේතුවෙන් මේ වන විට මරණ අටක්ද වාර්තා වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග
රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආපදාවලින් 23000ක් පීඩාවට - 08ක් මරුට
ප්‍රීති Monday, 21 May 2018 01:48 PM
ආණ්ඩුව සිංගප්පුරු ගිවිසුම අත්සන් කළ ප්‍රතිඵලය තමයි මේ. දොස්තරලාගේ වැඩ වර්ජනය ඉතාම සාර්ථකයි.
LalMonday, 21 May 2018 03:53 PM
අසරණ රෝගීන් බිල්ලට දීලා කොහොමද සාර්ථකයි කියන්නේ...?
ලක්සිරිMonday, 21 May 2018 08:34 PM
මුදල් ගෙවලා බෙහෙතක් කර ගන්න හැකි ජනතාවක් ඉතුරු වෙලා, අනිත් මිනුස්සු මැරුණට දොස්තරලට පාඩුවක් නැහැ, ලාල් මහත්තයෝ. අනික ඉතින් මේ රටේ ලෙඩ්ඩුත් එතරමටම නැති නිසා කරන්න වෙන වැඩකුත් නැති නිසානේ දොස්තරලා දේශපාලනේ කරන්නේ.
pitigalaTuesday, 22 May 2018 01:45 AM
දොස්තරලාට වර්ජන කරන්න අදාළ හේතුවක් නෙවේ මේක. මුන්ට ඕන රටේ නැති ප්‍රසන ඇති කරලා රට අවුල් කරන්න. මුන් කරන්නේ දේසපාලන කොන්ත්‍රාත් එකක්.. මුන්ට ගහලා එලවන්න ඕන රෝගී ජනතාවගේ නෑදෑයෝ.
රවිඳු Monday, 21 May 2018 04:09 PM
මෙවැනි අවස්තාවකදී, පොකට් එකට ගානක් වැටෙන හා, ඡන්ද ගොඩ වැඩිකර ගැනීමේ, ව්‍යාපෘති මේ වන විට කොතරම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා ඇද්ද? පව් අහිංසක මිනිස්සුන්ගේ ජීවිත.
chris Monday, 21 May 2018 07:11 PM
සීමාවක් නැතුව වැහි ඉල්ලලා යාතිකා කරන එකේ ප්‍රතිපල තමා මේ .දැන් කව්රුවත් නැහැ වැහි නවත්තන්න කියල යාතිකා කරන්නේ.
surath Tuesday, 22 May 2018 03:16 AM
ඔව්වා කොහොම වුනත් ජේ වී පී අද පාර්ලිමේන්තුවට 20 වෙනි සංශෝධනය ගේනවා, ආඩම්බරද ?