ශ්රී ලංකාවේ ප්‍රථම ආයුර්වේද හෙද ඩිප්ලෝමාධරයෝ අද (5) විසිරැ ගියහ. දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව, මහරගම නාවින්නේ ජාතික ආයතනයේ වසර එක හමාරක් ද, කඳාන හෙද විදුහලේ තෙවසරක පුහුණුවක් ද ලැබූ ඔවුහු ආයුරුවේද රෝහල්වල සේවයට යෙදාවනු ලබති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. හැබැයි මේ අයට ෆ්ලොරන්ස් නයිටින්ගේල් නෝනගේ ලාම්පුව නම් ගන්න දෙන්න එපා. බුද්දදාස රජතුමාගේ ලාම්පුව හොඳයි.
කාලෝචිත සේවාවවක්. අපේ රටේ දියුණු කළ යුතුම දෙයක් තමයි මේ...
ඉතා හොද පුවතක්... සෑම විටම විශ බෙහෙත් වලින් තොර ස්වාභාවික ඖෂධ භාවිතාකර ජනතාව රැක ගන්න ඔබේ උපරිමයෙන් දායක වන්න. දැන් නිරවුල් මනසින් සහ ශරීර සෞඛ්‍යයෙන් හෙබි පිරසක් අවශ්‍යයි රටට
වැඩ වර්ජනය කරන්න අරන් අපේ නෝනා...
ආයුර්වේද වෙද සේවාව හොද සේවාවක් වේවා!!
ඒ ගොල්ලො ඔක්කොමලා ඉන්න බෑ කියලා යන්න ගියා
මගේ නංගිත් වැඩ කර්න්නේ ආයුර්වේද රොහලේ...