සර්වෝදය නායක දේශබන්දු විශ්ව ප‍්‍රසාදිනි ඒ.ටී. ආරියරත්න මහතා සෙනසුරාදා (5) අසූ වසරට පා තබයි.
1931 නොවැම්බර් පස්වැනිදා ගාල්ලේ උණවටුණේ උපන් අහන්ගම ටියුඩර් ආරියරත්න මහතා 1958දී කතනොළුවේ ශ‍්‍රමදානයක් ඇරඹී මෙන් පසු සර්වෝදය බිහිවිය. ඔහු ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකි. මහත්මා ගාන්ධි සාම සම්මානය (1996), පිලිපීනයේ මැග්සේසේ (1969) ඇතුළු අන්තර්ජාතික සම්මාන රැසක් දිනා සිටියි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd