නවපරපුර අතර වඩාත් ජනප්‍රිය බොලිවුඩ් සිනමා තාරකාවක් වූ ආලියා භාට් සහ බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන් දෙදෙනා රංගනයෙන් එක්වූ බොලිවුඩ් චිත්‍රපටයේ සියලු රූපගත කිරීම් මේ වනවිට අවසන්ව තිබෙන බව සඳහන්. මේ වසරේ ජනවාරි මාසයේදී ආරම්භ වූ මෙම චිත්‍රපටයේ රූපත කිරීම් මේ මස මස 22 වැනිදින අවසන් වූ බව එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන ගෞරි සින්දේ සිය 'ටිවිටර්' ගිණුමෙහි සඳහන් කර තිබෙනවා.
තවමත් නමක් යොදා ඇති මෙම චිත්‍රපටය වෙනස්ම ආරේ කතා පුවතක් රැගත් බොලිවුඩ් චිත්‍රපටයක් බව සඳහන් වේ. මෙම චිත්‍රපටය ලබන වසරේ තිරගතවීමට නියමිතයි. ආලියා භාට් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය වූ 'උද්තා පන්ජාබ්' හි ප්රචාරක කටයුතු වලට සම්බන්ධ වී සිටියි. එම චිත්‍රපටය එළැඹෙන ජූනි 17 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතයි. මෙහි ඇය සමගින් ෂාහිඩ් කපූර් හා කරීනා කපූර් රංගනයෙන් එක්වී සිටිනවා.
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ
බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආලියා, ෂාරුක් එක්ක දාපු සෙල්ලම් ඉවරයි