ආසියානු වොලිබෝල් සමුළුවේ පරිපාලන කමිටුවේ සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප‍්‍රවර්ධන සුභසාධක ඇමැති ඩිලාන් පෙරේරා මහතා නිතරගයෙන් පත් වී තිබේ.
චීන තායිපේහිදී දැන් පැවැත්වෙන ආසියානු වොලිබෝල් තරගමාලාවට සමගාමීව ආසියානු වොලිබෝල් සම්මේලනයේ සැසිවාරය පැවැත්විණ.
ශ්‍රී ලංකාව ආසියානු වොලිබෝල් සමුළුවේ පරිපාලන කමිටුවකට ඇතුල්වීම විශාල ජයග‍්‍රහණයක් බව එම පත්වීම ලැබීමෙන් පසු ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
ඒ මහතා දැනට මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරය උසුලන අතර ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරය වසර 2005 සිට හොබවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd