අසැබි වීඩියෝ පෙන්වා අවුරුදු 10 සිසුවකු අපයෝජනයට ලක් කළැයි සැකපිට අවුරුදු 12-14ක සිසුහු දෙදෙනෙක් කටුගස්තොට පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කාලේ හැදෙන ළමයි අම්මපා.. (ත)
ළමයින්ගේ වරදක් නොවෙයි , වයසේ වැරැද්ද (ස)
මේවට සම්පූර්ණ වැරදි මව් පියන් (ස)
මේකට කවුද වග කියන්නේ (දී)
මේවා ඉස්කොලේ කියලා දීපුවද (ස)
දැඩි දඩුවම් නොදුන්නොත් අනිත් දරුවන්වවත් හඳාගන්න වෙන්නේ නෑ (ස)
රටේ තියෙන ප්‍රශ්න නිසා දැන් ළමයි ගැන හොයන්නත් වෙලාවක් නැතුව ඇති අම්මලා තාත්තලට (ස)
අද රටේ තත්වේ මේකයි (ස)
අනේ ඇත්තට, යන්තම් කළඑළියට ආපු ගමන් කරන වැඩ... (නි)
කොසොල් රජුගේ සිහින සැබෑවෙන කාලයක්. (නි)
මොනවා දැන ගෙනද (දී)
අනේ ඇත්තට... පත්තරෙත් නම දාගත්තනේ. (නි)
වයසට කරන වැඩද මේ (දී)
හෝමෝන වල බලපෑම (ස)