දඹුල්ල කැකිරාව මාර්ගයේ තිබ්බටුවැව ප‍්‍රදේශයට කඩා වැදුණු ඇතෙක් අද උදේ පාරේ ගමන් ගත් වාහන 50කට සහ නිවාස දෙකකට පහරදුන් බව ප‍්‍රදේශවාසීහු කියති. කිලෝ මීටර් අටක් දුර පාරේ දුවමින් හමුවූ වාහන සියල්ලට පහරදී ඇත. මේ ප‍්‍රහාරයෙන් කිසිවකුත් තුවාල ලබා නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහාම ටිල්වින්ට හරි ලාල් කාන්තට හරි දන්වන්න මේක මහින්දට විරුද්ධව හොද සටන් පාඨයක්
පිස්සු හැදෙනවා
අලි ඇත්තු ඔහොම තමයි
අලින්ට ගිය කළ පිස්සුව වැඩිවෙලා වගේ නේද
මිනිස්සුන්ගෙන් කෙරෙන අසාධාරණකම් ඉවසන්න බැරිඋනාම කරපු දෙයක් වෙන්න ඇති.
මේ දවස් වල අලින්ට පිස්සු හැදිලා තමයි තියෙන්නේ
මේ සත්තු හරි නුව්නවක්කාරයි මුන්ට අපෙන් වරදක් වෙන්න ඇති
අලින්ගේ කැලය විනාශ කරන්න එපා මිනිස්සුන්ට මෙවා අපුරු පාඩම් අලින්ට වෙලා තියෙන විපත ගැන කතා කරන්න කවුරුත් නෑ
අලින්ගේ කැලය විනාශ කරන්න එපා
අලින්ගේ කැල එළිපෙහෙළි කරන කොට උන් නගරේට එන එක අහන්නත් දෙයක්ද.
මේ ඇතාට වෙඩි 40ක් වගේ වැදි තිබෙනවා. එදා මිනිසුන් කළ දේට දඩුවම් තමා මේ. ගල්ගමුවේ දීත් මිනිසුනට කිසිම හිරිහැරයක් නැතිලු ඒ මිනිසුසුන් හරි ආදරෙයි.
අලි කුළප්පු වුනා ට පියවර ක් ගනී ද ලංකා ජනතා ආණ්‍ඩුව????
වහාම විනය පරීක්ෂණයක් පවත්වන්න ඔන..!!(නු)