ගම්පහ කප්රුක රෙදි පිළි ආයතනයේ ව්‍යාපාරික ලැරික් සමන් රාජපක්ෂ (43) ඝාතනයට හේතුව එම සාප්පුවේ ඇඳුම් ඇඳ හරිවැරිද බලන කාමරයේ සමීප දර්ශන කැමරාවෙන් ගත් පින්තූර සම්බන්ධ පටලැවිල්ලක් විය හැකි යැයි පොලිසිය කියයි. පසුගිය 6 වැනි දා ඔහු මරා දැමිණි. ‘පිට්ඕන්‘ කාමරයේ කැමරාවෙන් ගත් කාන්තාවක බිය ගන්වා ඇය අයතා වැඩට යොදාගත් දෙදෙනකු ගැන ද පොලිසියට තොරතුරු ලැබී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මින්ස්සු හැම හොද දෙයක්ම නරක වැඩට තමා යොදා ගන්නේ .(සවි)
නීතියෙන් නිසි දඩුවම් නොදෙන එකේ මෙහෙම දඩුවම් කල එක බොහොම හොඳයි....
මම අදයි දැනගත්තේ පිටෝන් කාමර වල කැමරා හයි කරලා තියෙන බව.. (ත)
ප්‍රවෘත්තියෙ හැටියට ෆිටෝන් කාමරේ කැමරාවක් හයි කරලා තියෙනවා. ඒක කැත වැඩක්. මේක හැම කඩේකම තියනවද දන්නේ නෑ.
දිට්ට ධම්මවේදණීය කර්ම කියන්නේ මේවට තමයි..(සවි)
එතකොට කවුද හරි....(සවි)
එහෙම කළානම් නියම දඬුවම තමයි. නව තාක්ෂණය මෝඩ මිනිස්සුන්ට ලැබුනම ලොකු විනාශයක් වෙනවා. ඉන්ටර්නෙට්, කැමරා ආදී තොරතුරු තාක්ෂණය තියෙන්නේ මානවයාට යහපතක් කරන්න. ඒක තේරුම් ගන්නකම් අපේ රට හදන්න බෑ. ංකාවේ සමාජය පුදුම විදියට අනාරක්ෂිතයි. දියුණු රටවල මේවගේ දේවල් තියෙන්නේ කලාතුරකින්. අපේ මිනිස්සු සංස්කෘතියට සදාචාරය කියලා කතා කළාට බාහිර රටවලටත් වඩා පිරිහිලා. (ස)
නියම වැඩ තමයි කරලා තියෙන්නේ...(සවි)
නියම දඩුවම..මේ දඩුවම සියල්ලෝම දැනගත යුතුයි....(සවි)
අනේ බලන්නකෝ, පූජා වට්ටියකුත් අරගෙන කොරළතියෙන දෙයක් ! අයියෝ මමත් ඔය සාප්පුවෙන් ඇඳුම් මාරු කරගෙන තියෙනවා. අයියෝ ලැජ්ජාවේ බෑ. ඉකේයියා........... අනේ අපි පාරෙ බැහැල යන්නෙ කොහොම ද ? (සවි)
පිරිත් පොත ඔලුව උඩ ....යටින් ගේම...(සවි)
පුදුම රටක්නේ මේක. සාප්පුවේදි නැත්නම් ගෙදරදී එක්කෝ කාමරෙන් බලනවා. නැත්නම් ජනේලයෙන් එබිල බලනවා. (අ)
අනේ මාත් ඔය කඩේට ගියා එදා හවස..වෙලාවට ඇදුම් නොගත්තේ. (සවි)
සල්ලි තියෙන අය ඔක්කොම එකයි බැලුවහම ...(සවි)
මල කාපු කඩු පිටගැස්ම හැදිල මැරෙන්න ඇත්තෙ.. මේහෙම දඩුවම් කරන්න ඔන ළමයි දුශණය කරන අයටත් ..... (සවි)
නීති මාර්ගයෙන් නොවුනට කරපු වැඩේට ලැබුණ දඬුවම නම් හොඳයි ...
මේ වගේ මිනිස්සු මරන්නම තමයි තියෙන්නේ.....
කඩුව කටු ගෙයි නැතිවුණ එකද දන්නේ නෑ.....(සවි)
උඹ නාඩන් උඹ නාඩන්....උඹට ඕවා හොඳ පාඩම්..(සවි)
නිසි දඩුවම් නොලැබෙන බව දැනිල වෙන්න ඇති මේ දඩුවම දෙන්න ඇත්තේ....(සවි)
විටට ආසාව...දතට පිළිකාව...(සවි)
මේවට මෙහෙම දඩුවම් තමයි දෙන්න ඕන . (සවි)
මල් වට්ටි අතේ තියන් හිටියට කරන දේවල්.......(සවි)
තියන තරම් කැත වැඩ කරල කරලා සුදු ඇන්දම හරි කියලා වෙන්න ඇති මෙයා හිතන්න ඇත්තේ.....(සවි)
අනේ අපොයි මමත් ඇදුම් මාරුකරා ඒ කඩේ....(සවි)
මේ ඉන්නේ පින් කඳ වගේ.....කර පව් මකන්නද පුජා තියන්නේ...(සවි)
හැංගි හොරා බලන අය පරිස්සම් වෙන්න .කොයි වෙලේ කඩු පාරක් කන්න වෙයිද දන්නේ නෑ..(සවි)
මුනේ තියෙන පිං පාට...........පවි නේද......... (දී)
‘හක්කේ දඩමස් හංගගෙන , මූනෙ බුදුරැස් විහිදවන‘ අයට හොඳ පාඩම්. (ත)
මොනවද මේ වැඩ වල තේරුම? (දී)
කව්රු මොනදේ කළා උනත් අන්තිමට විඳවන්න වුනේ කසාද බැඳපු නොනටයි දරුවන්ටයි තමයි .... (දී)
මොහුගේ හිතේ බුදුරැස් බොක්කේ දඩමස් (දී)
නියම දඬුවම (දී)
ඔය වගේ කට්ටියට ඔහොම තමා කරන්න ඕනේ උසාවි ගියාට වැඩක් නැහැනේ (දී )
වරදක් කලොත් දඬුවමක් තිබිය යුතුයි. (දී)
ඔයාලා මේක පටලවගන්න එපා. සියල්ල සිද්ධවෙන්නේ දෙවියන්ගේ කැමැත්ත අනුවයි. අපට තියෙන්නේ බලන් ඉන්න විතරයි. (අ)
@යෝනුසලවී මේ 21 වෙනි ශතවර්ෂය . මෙයා වෙළද සැලේ හිමිකරුවා .කැමරා ගැන මම කියන්න යන්නේ නැහැ . (දී)
ඒ වගේ වැරදි වැඩ කරන අයට දඬුවම් දිය යුතුයි (අ)
කැලැ නිතිය තමයි නැවතත් (දී)
තව ඉස්සරහට තවත් වැඩි වෙයි (දී)
නීතියක් නැති කම (දී)
මේ මනුස්සය අසහන කාරයෙක් (අ)
පුදුම මිනිහෙක් තමයි (දී)
මේවගේ අයව මරල වැඩක් නෑ පන පිටින් තියල දඬුවම් දෙන්නෙ ඕනේ (අ)
කිරි අප්පොච්චි යේ , ඇඳුම් මාරු කරන කාමරේ ටත් cctv දානවා ද ,ලංකාවේ විතරක් විශේෂ ආරක්ෂක පිළිවෙලක් මන් හිතන්නේ මේ අනුගමනේ කොරල තියෙන්නේ ඇදුම් කඩ මුදලාලි .වෙන කොහෙවත් මෙහෙම දේවල් නම් දැකල නැහැ . (දී)
යොනුසලවී 2012-07-20 17:49:5 මහත්තයෝ ඔයා තවම 18 වෙනි සියවසේද ජීවත් වෙන්නේ. ඔයිට වඩා දෙවල් දැන් වෙනවා, අහුවෙන්නේ කීප දෙනයි. පොඩ්ඩක් රටේ ලෝකේ වෙන දෙවල් ගැන හොයා බලන්න. (අ)
මේ වරද පාර මැද කපලා කොටල මරන්න තරම් වරදක්ද? මාර අදහස්නෙ තියෙන්නෙ.. ඔය උපාසකයෝ ඔක්කොම පපුවලට තට්ටුකරලා බබලලා වැරදි කරුට ගල් (නු)
ගැහැණු ළමයින් දැන් තමන්ගේ ඇඳුම් තමන්ම මහගන්න එක නුවනට හුරුයි. (ත)
මහා ජනකායක් නිතර ගැවසෙන ගම්පහ නගර මධ්‍යයේ සිදුකල කෘර මිනිස් ඝාතනයක් ; මෙය සුළුකොට සැළකිය හැකිද? ඒ මුදලාලි අසැබි පින්තූර ගත්තා නම් නීති මගින් කටයුතු කළා නම් හොදයි. මෙලෙස කුරිරු ඝාතන කෙසේවත් බොදුනුවන් ගේ රටක නො සිදු විය යුතුය. (ත)
හොදම දඩුවම. (ත)
අපි තාමත් ගෝත්‍රිකයෝ ඇත්ත පිළිගනිමු (දී)
දෙයියෝ දනී මං නොදනී.......... (දී)
නීතිය හරියට ක්‍රියාත්මක කරන්න , නැත්නම් මහජනයා නීතිය අතට ගනීවී..... (ස.වි)
එක අතනික් මේවගේ මිනිසුන්ට නියම දඩුවම. (ත)
අපි තාම තුන්වන ලෝකේ රටවල් කියලා සුද්ද කියන්නේ මෙන්න මේ නිසා තමයි..... (ස.වි)
අනුන්ට හිරිහැර කරන්න එපා. දැන් ලංකාවේ මිනිස්සු මෝඩ නැ. (දී)
ඇදුම් අදින්නත් බැරි කරන්නයි යන්නේ (දී)
ඔය කොහෙද හැබැට කැමරා තියෙන්නේ ! (දී)
yonusolavi ගෙ කතාව හරි. මධ්‍යස්ථයි. (ත)
මටනම් දැන් ටිකක් බයයි (දී)
මේ කටුගෙයින් පන්නපු කඩුද ???? (ස.වි)
අනේ මට මේක ආරංචි වුනාම මගේ මුළු ඇඟම ලැජ්ජාවෙන් ඇකිලිලා ගියා . ඇයි අපි කවදාවත් හිතුවද මෙහෙම දේවල් වෙනවා කියලා.... (ස.වි)
නීතිය ගැන විශ්වාසයක් නැති නිසා මිනිස්සු නීතිය අතට අරගෙන...... (ස.වි)
ශිෂ්ටයි කියාගත්ත ඇමරිකාවලත් මරණ දඩුවම ක්‍රියාත්මක වෙනවා. ලංකාවටත් විදුලි පුටුව හරි එල්ලුම්ගහ හරි ඕන. (නු)
යොනුසලවී සහ චින්තන විතරයි මධ්‍යස්තව සහ බුද්ධිමත්ව අදහස් දක්වල තියෙන්නේ බහුතරයකට තාමත් තියෙන්නේ ගෝත්‍රික යුගයේ අදහස්. (ස.වි)
කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ(නු)
කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ ඇඳින එපව් දුරලන උපදේසේ නොදුන මැනවි තුන්දොර අවකාසේ (නු)
පිටෝන් රූම් එක මෙයාට හොඳ කප්රුකක් වෙලා වගේ....... (ස.වි)
පොලිසි ගියාට වැඩක් නෑ කියල හිතන්න ඇති ඒ නිසා නීතිය අතට ගන්න ඇති (අ)
මේ අයට අයත් ගම්පහ අනෙක් කඩවලත් ෆිට්ඕන් වලට යෑමෙන් වළකින්න. (අ)
පිට ඔපෙන් මිනිස්සු මනින්න බෑ.....සුදු ඇන්දට හිත කිලිටියි..... (ස.වි)
නරක වැඩ කරන සියලුම රෙදි සාප්පු හිමියන් සහ සේවක සේවිකාවනට මේ ඉරණම අත්වේවා. (අ)
මේවා තමයි නියම දඩුවම්....මේ කට්ටිය අල්ලල කහවත්තට යැව්වනම් හරි..... (ස.වි)
සමහරවිට අපි නොදන්න දෙයක් වෙන්න පුළුවං.. මොකද වෙන හේතුවකට මරලා ගැහැණියෙක් සම්බන්ධ කළාම මැරැණ කෙනා තමයි වැරදිකරු මිනිස්සුන්ට ගහන්න පහසුම වගේම වැඩියෙන් රිදෙන දෙය තමයි ගැහැණු කෙනෙක් සම්බන්ධ කිරීම..(නු)
සාමාන්‍ය ජනතාව නීතිය අතට ගන්න එක රටකට හොද දෙයක් නෙමෙයි..(නු)
මෙම කතාව ගොතපු එකක්. මොකද මේ ගෑණූ කෙනාට එහෙම දෙයක් වුනානම් එයාට තිබුනෙ පොලීසියට පැමිණිලි කරන්න එහෙම නැතුව කඩ කාරයත් එක්ක නිදා ගන්න එක නෙවෙයිනේ. ටිකක් හිතන්න ඇඳුම් මාරු කරද්දි ගත්ත ෆොටෝ එකක් ප්‍රසිද්ධ වෙනව වගේද, කඩේ මුදලාලි එක්ක යහන් ගත වෙන වීඩියෝ එක ප්‍රසිද්ධ වුනා නම් එතකොට ඔය කියන ගෑණු කෙනා මොකද කරන්නේ? මේක වෙන ප්‍රශ්නයක්. (අ)
ඔය මුදලාලිට විරුද්ධව අදහස් දාපු අයටත් තරහා අය ඉන්නවානම් මේ වගේ දෙයක් කරලා ගැහැණු කෙනෙකුට අයුතු බලපෑම් කළා කියන්න බැරිද?(නු)
ඒ වගේ කැත වැඩ කරන අයට මේක තමයි සුදුසු දඩුමව.. ආයෙ ඒ ගැන කතා එපා.. ඔහුට දඩුවම ලැබුණා..ඉවරයි..!! (නු)
මෙතන අදහස් දාල තියෙන අයගෙන් ගොඩක් අයගෙ අදහස නම් දීල තියන දඩුවම හරිය කියල, හැබැයි ඉතින් ඔය විදියට දඩුවම් කරන්න ගියොත්නම් ලංකාවට දෙයියන්ගෙම පිහිටයි..(සවි)
දැන්නම් ඔක්කොම උපාසකයෝ......දැක්කොත් නොබලා ඉදීද කියලයි සැක .............(ස.වි)
අකුරැස්සේ ලොක්කා ගැන හිතද්දි මේවත් වැඩද කියලා හිතෙනවා.........(සවි)
මේක පිළිගැනීමට අපහසු කතාවක්.. කෙසේ නමුත් මෙය මිනිසෙකු මැරීමට තරම් හේතුවක්ද? මේ ගැන නීතිමාර්ගයෙන් කටයුතු කරන්න තිබුණනෙ.. අනිත් සේවකයන්ගෙන් ප්‍රශ්ණ කළාද? කරැණු සොයා බලන්න..(නු) -
මම මෙයාගෙ කාමරේ කැමරා එකක් සවි කළා.. වැඩක් ගන්න කලින් එයා මැරලා.. අපරාදෙ...(නු)
එල්ලුම් ගහත් නැති එකේ ඒක තමයි කරන්න ඕන.....(සවි)
පිලිපීනෝ ඔයාට ඕන නැති දෙයක් නෑනේ .යන්න කොහෙද මල්ලේ පොල් ..අපි මේ මුදලාලි ගැන කතාකරමු.....(සවි)
දැං ගම්පහ අනෙත් කඩවල ඇති කැමරාත් ගලවනවා ඇති.. නැත්නම් ආදායම් අඩුවෙනවානෙ..(නු)
රජය මෙ ගැන සොයා බැලිය යුතුයි.. පාරිභෝගික ඇමතිත්, මහජන සම්බන්ධතා ඇමතිති මෙම කැමරා සවි කිරිමට නීති රීති සැකසීම හා ඒවා සවිකරණ ස්ථාන පිළිබදව නීතිගත කළ යුතුයි.!(නු)
වරද මේකනම් දඩුවම වැඩියි..(නු)
කල්පනා කරල බලන්න පොඩ්ඩක් රහසිගත විදියට Camera සවි කරල විවිධ ආකාරයේ දූෂන සිදුවෙන්නෙ ඇදුම් මාරු කිරීමට තිබෙන මෙවැනි ස්ථාන වල විතරද කියල... නවාතැන් පහසුකම් සපයන ස්තාන, Bath Rooms, Toilet මේ අතරින් ඉහලින්ම තියෙනව.. ඒ විතරක් නෙමෙයි ඇහැට පේන්න තියෙන CCTV Camera පවා සමහර ආයතන වල ඇදුම් මාරු කරන්න තිබෙන ස්ථාන අසලින්ම තිබෙනව මම දැකල තියෙනව. සමාජය මේ පිලිබඳ දැනුවත් වෙලා නෑ.. ඒ වගේම තමයි මෙවැනි ආයතන වලට නියමිත ප්‍රමිතියක් නෑ. / ලැබිල තිබෙන දඩුවම ගැනනම් මම අදහස් ප්‍රකාශ නොකොට සිටින්නම්. (නු)
සත්‍ය 2012-07-21 14:45:09 ඕවා තමයි සිංහල මුදලාලිලා දන්නේ.....(සවි) ************ අර සීමාවක් නැතුව රෙදි විකුනන කඩ ගැන දන්නෙම නෑ නේද සත්‍ය.නම නෙවෙයි ආකල්පයි සත්‍ය වෙන්න ඕනෙ.කෝකටත් තෛලය මේකටත් ගානව (දී)
තනිව මේවාට නොයා තමන්ගේ සැමියා,සොයුරා හෝ පියා ආදී පිරිමි පාර්ශවය සමඟ යන්නේ නම් ඉතාම හොදයි.!!(නු)
මේ ලිපියයි කමෙන්ට් ටිකයි දැකල පුදුම කලකිරීමක් මට ඇති වුනා, දැන් මේ කියන මුදලාලි ඔය වැරැද්ද කලා නම් නීති මාර්ගයෙන් ඒ මනුස්සයට දඩුවම් කරන එකනේ කරන්න තිබුනේ. එහෙම නැතුව නීතිය අතට අරගෙන මේ වගේ කුරිරු ඝාතනයක් කිරීම කොච්චර පිළිකුල් සහගතද අමානුෂිකද? ඒක මනුෂ්‍යත්වයට නිඝාවක්. හැබැයි මේ රටේ ඉන්න බහුතරයක් බෞද්ධයෝ වෙලත් ඔවුන්ටත් තවම ගෝත්‍රික යුගයේ අදහස්ම තියෙන එක තමයි පුදුමේ, ලැජ්ජා නැද්ද ඒ වගේ පිළිකුල් සහගත ඝාතනයක් අනුමත කරන්න? බලාගෙන ගිහාම මේ වගේ ගෝත්‍රික අදහස් තියෙන මිනිස්සු ඉන්න සමාජයක දවසින් දවස අපරාධ වැඩිවෙන එක පුදුමයක් නෙවෙයි. අනික මේ කතාව පිළිගන්න අමාරුයි නාමල් මනුප්‍රිය සහ වසන්ති ගේන තර්ක බලවත්.(නු)
වගකීමක් සහිතව රෙදි පිළි ලබාගත හැකි කඩවලින් පමණක් ඇඳුම් පැළඳුම් ලබා ගෙන යළි මාරුකර දීමේ හැකියාව සහිත ඇඳුම් පැළඳුම් පමණක් මිලදී ගත්තනම් හරි එවිට ගෙදර ගොස් ඇඳ බලා නොගැලපෙන්නේ නම් යළී පැමිණ මාරුකර ගත හැකිය. (නු)
මෙතන හුගදෙනෙක් කියල තියෙනව මරපු එක හොඳයි කියල.හරියටම වෙලා තියෙන්නෙ මොකක්ද කියලවත් ඒ අය දන්නවද? මේ වගේ වැරදිවලටත් කපල මරන්න ගත්තොත් හොඳට තියෙයි.(නු)
ඇදුම් නැද හිටියත් අයෙ ෆිටෝන් රුම් වලට නම් යන්නේ නැ (දී)
ලංකාවේ නීතිය වල් වැදිලා. කැලැ නීතිය රජ වෙලා. (දී)
ලෝකයේ කැමරා නිෂ්පාදනය නවත්වන්න මම නියෝග කරනවා (දී)
මේ පිළිවෙලට ගියොත් ලංකාවෙ පිරිමි හිගයක් එනවා.. කොච්චරක් කියලා මරන්නද?(නු)
ඕක මිනිසුන්ට හොද පාඩමක් මතු ඕව නොකරන්න (දී)
මෙහෙම මිනිසුන්ට දෙන්න ඕනේ මෙහෙම දඩුවම් තමයි (දී)
කරපු වැඩේ නම් වැරදි තමයි (දී)
තමන්ගේ ආරක්ෂාව පිළිබඳව මීට වඩා සැලකිලිමත්ව ක්‍රියා කිරීම යුවතියන් වශයෙන් ඔබගේ යුතුකමකි. යම් කිසි සිදුවීමක් සිදුවූ පසුව ඒ පිළිබඳව පසුතැවිලි වීමට වඩා එය සිදුවීමට ප්‍රථම වළක්වා ගැනීමට කටයුතු කිරීමේ ඇති අගය පිළිබඳව සිතා බලන මෙන් මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. (නි)
නියමයි. (නි)
හැම මිනිහම එකවගේ නැහැ (දී)
රටක නීතිය හරියට හැමෝටම එක විදියට ඉටු කරනවානම් ජනතාව නීතිය අතට ගනී කියලා හිතන්න බැහැ. හරියට නීතිය ඉටු නොවෙන තැන ජනතාව නීතිය අතට ගන්නවා. මිනී මැරීම අනුමත කරන්නනම් බැහැ. නමුත් මුදලාලිට දීල තියෙන දඩුවමනම් හොදයි. (ස)
හැකි සැම විටම කෙටියෙන් හොඳ දේ ලියන්න ලියන්න හැකිනම් සිංහලෙන් ලියන්න එවි අපි එය පල කරන්නම්
රටේ නීතියක් නැති එකේ වැරැද්ද. (නි)
මේ කඩේ ෆිට්ඔන් රූම් එකක් නැනේ. ඇඳුම් උඩින් තියල බලන්න කියනවා විතරයි. අන්ඳල බලන්න තැනක් නෑ එකේ. (අ)
මරපු එක අපරාදේ . අත පය හතර කපල පණපිටින් තියන්න තිබ්බේ . (දී)
වරද මොක උනත් නීතියෙන් දඬුවම් කළයුතුයි, එහෙම නෑතුව එක එක්කෙනාට අවශ්‍ය විදිහට මේ වගේ වෑඩ කරන්න ඉඩ නොදිය යුතුයි. අනෙක අනුන්ගේ පුද්ගලික ජීවිතේ කුනුකන්දල් හොයන එකත් වෑරදියි. ගෑනුන්ගේ ප්‍රශ්න වලට මිනී මරාගන්න තරම් අද මිනිස්සු මෝඩ වෙන්න අවශ්‍ය නෑ. (ත)
ප්‍රතිචාර දාන කට්ටිය ඒ කඩේට ගිහින් තියෙනවද? ඒකේ එහෙම රූම් එකක් නැහැ.බොරුනම් ඒ පැත්තේ අයගෙන් අහලා බලන්න. (නි)
මේ කතාව කියවද්දී තේරෙන්නේ නම් මේක අපරාධකාරයෝ බේරගන්න ගොතපු කතාවක් වගේ. මම දැක්ක මේ කඩේට කලින් ගිහින් තියෙන කීප දෙනෙක්ම කියල තියෙනවා, මේ කඩේ ෆිට් ඔන් රූම් එකක් නැති බවක්. ඒ වගේම මම හිතන්නේ මැරිච්ච කෙනාගේ සමීප රූපයක් දැමීම වැරදියි. ඇත්තටම ඒ පුද්ගලයා වරදක් කරලා නැත්නම් එයාගේ ජීවිතය නැති වුනා මදිවට මේක මොන තරම් අපහාසයක්ද? (නි)
ඇදුමක් අරගෙනත් ඉවරයි (දී)
ඇටිකිච්චා 2012-07-24 09:06:00 දැන් මේකේ නරියෙකුත් ප්‍රතිචාර දානවද කොහෙද? (නි) ------------------------ ඇටිකිච්චා ------------------------------ ඇටිකිච්චා .. හූ...හූ... (දී)
අයියෝ සල්ලි (දී)
ලංකාවේ අපරාධ අංශය මේ සම්බන්ධයෙන් පරීක්ෂාකාරී විය යුතුයි. (නි)
මේ වගේ වැඩ කළානම් අනිවාර්යයෙන්ම දඩුවම් දෙන්න ඕනේ. මේ රට විනාශ වෙලා තියෙන්නේ මේ දියුණුවත් එක්ක තමයි. (නි)
රට දැන් පත්වෙලා තියෙන දියුණුව අයථා ලෙස පාවිච්චි නොකර එය ථලදායී ලෙස යොදා ගන්නවා නම් නේද හොද? (නි)
"සුජිත් නිශාන්ත හේවගේ 2012-07-21 18:26:30 තනිව මේවාට නොයා තමන්ගේ සැමියා,සොයුරා හෝ පියා ආදී පිරිමි පාර්ශවය සමඟ යන්නේ නම් ඉතාම හොදයි......" මෙයත් එහෙම කරනවද දන්නේ නැහැ ?
සුජිත් නිශාන්ත හේවගේ 2012-07-21 18:26:30 තනිව මේවාට නොයා තමන්ගේ සැමියා,සොයුරා හෝ පියා ආදී පිරිමි පාර්ශවය සමඟ යන්නේ නම් ඉතාම හොදයි.....!!" කව්ද මේ පුද්ගලයා ? (දී)
"ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-07-22 07:53:06 තමන්ගේ ආරක්ෂාව පිළිබඳව මීට වඩා සැලකිලිමත්ව ක්‍රියා කිරීම යුවතියන් වශයෙන් ඔබගේ යුතුකමකි. යම් කිසි සිදුවීමක් සිදුවූ පසුව ඒ පිළිබඳව පසුතැවිලි වීමට වඩා එය සිදුවීමට ප්‍රථම වළක්වා ගැනීමට කටයුතු කිරීමේ ඇති අගය පිළිබඳව සිතා බලන මෙන් මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි...." ඔයා කියනකන් තමයි බලන් හිටියේ ! (දී)
"විශ්ව ගැමුණු ප්‍රියංකර 2012-07-22 16:27:09 හැකි සැම විටම කෙටියෙන් හොඳ දේ ලියන්න ලියන්න හැකිනම් සිංහලෙන් ලියන්න එවි අපි එය පල කරන්නම්..." අයිය ... ආචාරියා අපේ නම්වලින් අදහස් දානවා ඔයාලා පළකරන්නේ අයි ? (දී)
'ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-07-22 07:53:06 තමන්ගේ ආරක්ෂාව පිළිබඳව මීට වඩා සැලකිලිමත්ව ක්‍රියා කිරීම යුවතියන් වශයෙන් ඔබගේ යුතුකමකි. යම් කිසි සිදුවීමක් සිදුවූ පසුව ඒ පිළිබඳව පසුතැවිලි වීමට වඩා එය සිදුවීමට ප්‍රථම වළක්වා ගැනීමට කටයුතු කිරීමේ ඇති අගය පිළිබඳව සිතා බලන මෙන් මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි......." මෙයාගේ ඔය කියන ආචාරිය පට්ටම දෙන්න කලින් හිත නොබලපු එකයි වරද !
"සුජිත් නිශාන්ත හේවගේ 2012-07-21 18:26:30 තනිව මේවාට නොයා තමන්ගේ සැමියා,සොයුරා හෝ පියා ආදී පිරිමි පාර්ශවය සමඟ යන්නේ නම් ඉතාම හොදයි.!!(නු)..." අනේ, අපේ සීයටත් ආසයිලු යන්න. (නි)
"ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-07-22 07:53:06 තමන්ගේ ආරක්ෂාව පිළිබඳව මීට වඩා සැලකිලිමත්ව ක්‍රියා කිරීම යුවතියන් වශයෙන් ඔබගේ යුතුකමකි. යම් කිසි සිදුවීමක් සිදුවූ පසුව ඒ පිළිබඳව පසුතැවිලි වීමට වඩා එය සිදුවීමට ප්‍රථම වළක්වා ගැනීමට කටයුතු කිරීමේ ඇති අගය පිළිබඳව සිතා බලන මෙන් මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි...." අනේ ආචාර්යතුමනි, ඔය මුදලාලි යුවතියක් නොවෙයි. (නි)
එල්ලුම් ගහ නැති නිසා මිනිසුන් වෙන මාර්ග වලින් දඩුවම් දෙනවා නේද? (නි)
දැන්වත් නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
එක් මානසික රෝගී පුද්ගලයෙක් මේ පුවත්පතේ පළවෙන ප්‍රවෘත්තිවලට අදහස් දැක්වීම පසෙකලා පුද්ගලික චරිත ඝාතනවල නිරතවනු පෙනේ. එවැනි අයට මෙහි අදහස් දැක්වීමට ඉඩ දීමෙන් වන්නේ ඔබේ පුවත්පතට අගෞරවයකි. දෙස් විදෙස් විශාල පාඨක සංඛ්‍යාවක් කියවන මේ අන්තර්ජාල පුවත්පත මෙවැනි පුද්ගලයෙකුගේ කුඩා දරුවන් කෙළි සෙල්ලම් කරගන්න පිටියක් හෝ පහළ බාලාංශ නොදරු ක්‍රියා කරන ස්ථානයක් කරගැනීමේ ස්ථානයක් කරගැනීමට අනුබල ලබාදීම නොසුදුසුය.එවැනි අදහස් යමෙකු දක්වතහොත් එය වාරණයට ලක්කිරීම හෝ සංස්කරණයට හසුකිරීම ඔබගේ වගකීමක් බවද සිහිපත් කරමි. මන්ද මෙවැනි දේ නිරතුරුව සිදුවීම නිසා මෙහි අදහස් පළ කිරීමට විද්වතුන් යොමු නොවීමට මෙවැනි සිදුවීම් හේතුවිය හැකි බැවිනි. (අ)
දැන්වත් ෆිටෝන් රූම් වලට යන්න කලින් ගැහැණු ළමයින් දෙවරක් සිතා බැලුවොත් හොදයි. (නි)
යමකු දක්වන ප්‍රතිචාරයේ වරදි බව හෝ අදාළ නොවන බව විවේඡනය කිරීමේ ඇති වැරැද්ද මොකක්ද? (නි)
'ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-07-26 19:31:52 එක් මානසික රෝගී පුද්ගලයෙක් මේ පුවත්පතේ පළවෙන ප්‍රවෘත්තිවලට අදහස් දැක්වීම පසෙකලා පුද්ගලික චරිත ඝාතනවල නිරතවනු පෙනේ. එවැනි අයට මෙහි අදහස් දැක්වීමට ඉඩ දීමෙන් වන්නේ ඔබේ පුවත්පතට අගෞරවයකි. දෙස් විදෙස් විශාල පාඨක සංඛ්‍යාවක් කියවන මේ අන්තර්ජාල පුවත්පත මෙවැනි පුද්ගලයෙකුගේ කුඩා දරුවන් කෙළි සෙල්ලම් කරගන්න පිටියක් හෝ පහළ බාලාංශ නොදරු ක්‍රියා කරන ස්ථානයක් කරගැනීමේ ස්ථානයක් කරගැනීමට අනුබල ලබාදීම නොසුදුසුය....' ඒ වගේ තමයි. එක එක්කෙනාගේ පුරාජේරුව කියන්නත් මෙය භාවිතා කිරීම. අපිට ඒක පිළිකුල් සහගතයි. (නි)
'ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-07-26 19:31:52 එක් මානසික රෝගී පුද්ගලයෙක් මේ පුවත්පතේ පළවෙන ප්‍රවෘත්තිවලට අදහස් දැක්වීම පසෙකලා පුද්ගලික චරිත ඝාතනවල නිරතවනු පෙනේ...' මෙහි ප්‍රතිචාර දක්වන තවත් අයෙකුට මානසික රෝගියෙකු යැයි කීමට මොහුට ඇති අයිතිය කුමක්ද ?
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-07-26 19:31:52 එක් මානසික රෝගී පුද්ගලයෙක් මේ පුවත්පතේ පළවෙන ප්‍රවෘත්තිවලට අදහස් දැක්වීම පසෙකලා පුද්ගලික චරිත ඝාතනවල නිරතවනු පෙනේ. එවැනි අයට මෙහි අදහස් දැක්වීමට ඉඩ දීමෙන් වන්නේ ඔබේ පුවත්පතට අගෞරවයකි.........' මෙම තීරුවේ තමන්ගේ පුද්ගලික තොරතුරු සහ අනෙකුත් අනවශ්‍ය තොරතුරු පළ කරමින්ද, වෙනත් නම් වලින් තමන්ට ප්‍රශංශා කර ගනිමින්ද මෙම තීරුව විහිළුවක් බවට පත්කරන්නට උත්සාහ කරන්නේද මෙම පුද්ගලයාමය. (නි)
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-07-26 19:31:52 එක් මානසික රෝගී පුද්ගලයෙක් මේ පුවත්පතේ පළවෙන ප්‍රවෘත්තිවලට අදහස් දැක්වීම පසෙකලා පුද්ගලික චරිත ඝාතනවල නිරතවනු පෙනේ. එවැනි අයට මෙහි අදහස් දැක්වීමට ඉඩ දීමෙන් වන්නේ ඔබේ පුවත්පතට අගෞරවයකි.........' මේ සියල්ලක්ම කරණු ලබන්නේ මෙම පුද්ගලයාම විසින් බව සියල්ලන්ම හොදින් දන්නා කරුණකි. (නි)
'ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-07-26 19:31:52 මන්ද මෙවැනි දේ නිරතුරුව සිදුවීම නිසා මෙහි අදහස් පළ කිරීමට විද්වතුන් යොමු නොවීමට මෙවැනි සිදුවීම් හේතුවිය හැකි බැවිනි.........!!!!' ආ, ඒ කියන්නේ මෙතන ඔයා විතරයි විද්වතා.....??? (නි)
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-07-26 19:31:52 ..දෙස් විදෙස් විශාල පාඨක සංඛ්‍යාවක් කියවන මේ අන්තර්ජාල පුවත්පත මෙවැනි පුද්ගලයෙකුගේ කුඩා දරුවන් කෙළි සෙල්ලම් කරගන්න පිටියක් හෝ පහළ බාලාංශ නොදරු ක්‍රියා කරන ස්ථානයක් කරගැනීමේ ස්ථානයක් කරගැනීමට අනුබල ලබාදීම නොසුදුසුය. එසේම එක් එක් අයට බොරු කයිවාරු ගසන්නට හැකි මණ්ඩපයක් බවටද පත් කර නොගත යුතුය. (නි)
මේ මල්ලිලා නියම වැඩක්නේ කරලා තියෙන්නේ. (නි)
හරි ෂෝක්නේ.. (නි)
සුළු දෙයක්නේ. මගේ නීතිය හැටියට කඩේ හිමිකරු නිරුවතින් පාර පුරා දුවවන්න ඕනේ (දී)
අනුන්ගේ නිරුවත හොරෙන් බැලීමේ පුරුද්ද මානසික රෝගී චර්යාවකි. ඒ හේතුව නිසා ඇතැම් පුද්ගලයින්ට මෙවැනි නොසිතූ විරූ කරදර හිරිහැර වලට ලක්වීමට සිදුවේ. (නි)
ඉස්සර ගමේ පොඳු නාන ළිඳ ළඟ, නාන තොටුපළ අසලදී කාන්තාවන් නිරුවතින් ස්නානය කරන අයුරු නැරඹීම කාමුක ක්‍රියාවක් වශයෙන් පමණක් සැලකිණි.මානසික රෝග හඳුනා ගැනීමේ ක්‍රමවේද දියුණුව ඇති මෙකලදී මෙවැනි තත්වය සුළු මානසික රෝගී චර්යා ලෙස සැලකේ.උන්මාද තත්වයට වඩාත් නැඹුරුවූ කාම චර්යා ඇති අය දුස්සමාහිත අපගාමී කාම චර්යා ඇති අය ලෙස සැලකේ. ස්වපීඩක කාමුකත්වය මෙන්ම පරපීඩක කාමුකත්වයද මෙහි ද්විවිධ ලක්ෂණයන් වේ.මේවාට අද ප්‍රතිකාර හා මනෝ උපදේශන ක්‍රම බිහිව තිබේ. (නි)
මෙවැනි වෙළඳ සැල්වල විකිණිමට තබා ඇත්තේ මසා නිම කළ ඇඳුම්ය.ඉස්සර කාලේ කාන්තාවන්ම තමන්ගේ ඇඳුම් පැළඳුම් මසා ගත් අතර අද කාන්තාවන්ට සිය සාරියට අවශ්‍ය හැට්ටය මසා ගැනීමටද නොහැකිය.මීට එක හේතුවක් නම් කාර්යබහුලත්වයයි.අනෙක් හේතුව නොදන්නාකමයි.එසේම නිමි ඇඳුම් කර්මාන්තයද අද විශාල දියුණුවකට පත්ව මෙරට පුරා ව්‍යාප්තව පවතී. සාමාන්‍යයෙන් නිමි ඇඳුම් වඩා ප‍්‍රායෝගික සහ අවිධිමත් වන අතර ඒවා නිෂ්පාදනය කිරීමේ කි‍්‍රයාවද වඩාත් කාර්මික ස්වරූපයක් ගනී. මේවා බොහෝවිට ප‍්‍රකට මෝස්තරයන්හි අනුකරණයන් ලෙසින් ඉදිරිපත් කෙරේ. නිමි ඇඳුම් ඇඳුම් නිර්මාණ ආයතනයන් විසින් සිය නිමැවුම් වසරේ එක් එක් කාළයට ගැලපෙන ලෙස විලාසිතා සතිය ලෙසින් හැඳින්වෙන නිශ්චිත දින කිහිපයකදී හඳුන්වාදෙනු ලබයි. බොහෝවිට මෙවැනි අවස්ථාවන් වසරකට දෙවතාවක් පැවැත්වේ. (නි)
තවත් ආචාරියෙක් ප්‍රතිචාර දැමීම පසෙක ලා පම්පොරි ගසමින් සිටී..(නු)
සමහරවිට කඩේ වැඩ කරපු කට්ටියගේ වැඩකට මුදලාලිට වන්දි ගෙවන්න වුණාද දන්නේ නැහැ. (නි)
තමන් කරන දේවල් අනුව තමයි තමන්ට දේවල් හම්බවෙන්නේ (ස)
මේ වගේ අයට දඩුවම් දෙන්න ඕනෑ ඔයවගේ වැඩ කරන අනෙක් අයටත් උණ ගැනෙන්න. (නි)