බිබිළ මැදගම සමෘද්ධි බැංකු නිලධරයකුට සන්ධාන රජයේ ඇමතිවරයකු තර්ජනය කළැයි මැදගම පොලිසියට පැමිණිල්ලක් කැර ඇත. සමෘද්ධි ණය ක්‍රමයක් හඳුන්වාදීමේ රැස්වීමට ඇමතිට ඇරයුම් නොකළැයි තමාට තර්ජනය කළබව ඔහුගේ පැමිණිල්ලේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගස් බැඳ ගන්න කඹයක් ලෑස්ති කරගන්න. (නදී)
ඉතින් ඇයි ආරාධනා නොකළේ? (නි)
අපි මේ වගේ දේවල් ඒ ඒ අයගෙන් බලාපොරොත්තු විය යුතුයි. (නි)
ඇමති වරුන්ගෙන් ඔයවගේ දේවල් වෙන්නෙ නැත්නම් තමා පුදුමවෙන්න ඕන. මේක ශ්‍රී ලංකාවනේ (අ)
යුද්දේ දිනුවනේ (අ)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ඉදිරියේදී මොන මොන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද දන්නෙ නැහැ (නි)
අනේ කාලේ වනේ වාසේ. (ස)
ඔළුව කළු ගලක ගහ ගත්ත වත්ද මන්දා. (ස)
ළඟදීම අපිට තවත් අලුත් ආරංචියක් බලාපොරොත්තු වෙන්න පුලුවන් (නි)
මොනවා වුණත් සමෘද්ධි නිලධාරියා ප්‍රවේශම් වුණොත් හොඳයි (නි)
පුදුම වැඩක් නේ. හෙට අනිද්දාට කොටහළු ගෙවලුත් මේගොල්ලන්ට කියන්න වේවි. නැතිනම් කෑම මේසේ අරින්න ආරාධනා කලේ නැහැ කියල ගොරවාවී. (නදී)
මේ තකහනියෙ මොකෝ සමෟද්ධි ණය ක්‍රම හඳුන්වා දෙන්න බිබිලෙ ගියේ? (දී)
තව ටික දවසකින් කියයි මම මටම තර්ජනය කරගත්තා කියලා. එහෙම නොකලොත් ඉතින් අල්ලස් නඩු එහෙම එයි. අනේ අපේ රට. (නදී)
පොඩ්ඩක් ප්‍රවේශමෙන් හොඳේ! (නි)